EK තුළ අපේ වගකීම

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මට හිතෙන කරුණු මේ විදියට ප්‍රකාශ කරන්න හිතුව. ඔයාලගෙ අදහස් මීට වෙනස් විය හැකියි. එබිවින් ඒ අදහසුත් ප්‍රකාශ කරනවා නම් කැමැත්තෙමි.

    මේ වෙබ් අඩවියේ හා සාමාජිකයින් ගේ උන්නතිය හා පැවැත් ම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් තියෙන බව අප කවුරුත් පිළිගනු ඇතැයි සිතමි. අප සියලු ම සාමජිකයින් තමන් මේ වෙබ් අඩවිය තුළ කරන්නා වූ කටයුතු කිරීමේ දී ඒ දේවල් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.

    අප විසින් යම් Thread එකක් හෝ Post එකක් දැමීමේ දී සැලකිය යුතු කරුණු Site Rules ම පමණක් නොවන බවයි මගේ හැඟීම. Site Rules ගැන අවධානය යොමු කිරීම හා ඊට අමතරව පහත සඳහන් දේ සඳහාත් අවධානයක් යොම් කළ හැකිනම් එය සාර්ථක Thread එකක් බවට පත්වෙයි. මන් ද ඒ අදාල Thread එකෙන් හෝ Post එකෙන් අපට හා එය කියවන අයට ලැබෙන ප්‍රයෝජනය ගැනත් සිතා බැලිය යුතුයි. හැබැයි මෙතන දි සාධනීය පැත්තට ලැබෙනදේවල් තමයි සැලකිය යුතු. මොකද කෙනෙකුට නරක පැත්තට ප්‍රයොජනයක් ලැබෙන්නත් පුළුවන් සමහර ‍දේවල් නිසා. නමුදු අප හැමවිට ම උත්සහ කළ යුත‍්තේ අපට හා අන් අයට යමක් ඉගෙන ගත හැකි හෝ දැනුමක් ලබාගත හැකි හෝ හොඳ රසවින්දනයක් ලබා ගත හැකි දෙයක් Post කිරීමටයි.

    ඊලඟ දේ තමයි අප යම් වැරදි දෙයක් දුටුවහොත් ඒ දේ අදාල වගකිව යුත්තන්ට දැන්වීමට කටයුතු කිරීම. එහෙම නොමැතිව ඒ අදාල දේ වලට හැඟීම්වලට යටව පිළිතුරු බැඳීමට ගොස් තවත් ප්‍රශ්නය දිග්ගැස්සීම හා තමන්ගේ හා Site එකේ නමට කැළලක් එක් කිරීමට කටයුතු සැලසීම නොවෙයි කළ යු‍ත්තේ.
    ela....mcn fit ma tamai........:):yes::)
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    :yes::yes::yes::yes::yes:
    කාලෝචිතයි..:yes:
    දැන් තියෙන්නෙ වැරැද්දක් පෙන්නල දුන්නත් මේක site rules වල නැහැ , අපිට උගන්නන්න එන්නෙපා යැයි කෑ මොර දෙන සාමාජිකයන් පිරිසක් ඉන්න ElaKiri එකක්.. :nerd:

    මාලිංග අයියා කිව්වත් වගේ යම්කිසි පුද්ගලයන් site එකේ members ලා අපහසුතාවයට පත්වෙන threads දැක්කම ඒ පිළිබදව site Admins/Moderators යන පුද්ගලයන්ට මුලින්ම දන්වා සිටින්න ඔනෑ..

    හැගීම් වලට වහල්ව posts දැමීම ව‍රදක් නොවුනත් ඒකෙන් වෙන්නෙ ප‍්රශ්නය තවත් දුරදිග යෑමට පොටක් පෑදීම..
    අසභ්‍ය වචන භාවිතයෙන් හැකිතාක් දුරට ඉවත්වී ගැටළු නිරාක‍්රණය ක‍රගැනීමයි ගොඩක් වැදගත්!

    ව‍්රක් GTRZ කිව්ව විදියට අන්තර්ජාලය සහ මෙවැනි විනෝදාත්මක ෆෝරම තුල ඕනෑම වයසක සහ ත‍රාතිරමක පුද්ගලයෙක්ට තමන් පොරක් යැයි පෙන්න එක කජු කනවා වගේ වැඩක්.. so, ඒ ගැනත් සැළකිලිමත්ව site එකෙන් හොද දේවල් පමණක් රැගෙන න‍රක බැහැර කලයුතුයි..

    එකදෙයක්:- ඕනෑම community එකක හොද පුද්ගලයන් අත‍්රෙ න‍රක අයත් ඉන්නවමයි.. ඒක ලෝක ස්වභාවේ.හැබැයි එයාලා හින්දා community එකට blame කිරීම වැරදීයි.. මම එහෙම කියන්නෙ දැන් සමහරු එහෙම ක‍රන හින්දා.. ක‍රන්න ඕනෙ වැරදි වැඩ ක‍රන අයවත් හොද සාමාජිකයන් ක‍රලා ගන්න එකයි! site admin ඒකට හොදම උදාහ‍රණයක් !:D
    එළකිරි එකේ වගකීමක් ඇතුව වැඩ කිරීම තමන් පිළිබද අනුන් තුළ ඇති ආකල්ප වෙනස් වීමටත් බලපාන බව මතක තියාගන්න!:)

    ප.ලි-
    මේ බණ නෙවේ හොදේ..:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :yes::yes: you are 100% correct...rep+
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට හිතෙන කරුණු මේ විදියට ප්‍රකාශ කරන්න හිතුව. ඔයාලගෙ අදහස් මීට වෙනස් විය හැකියි. එබිවින් ඒ අදහසුත් ප්‍රකාශ කරනවා නම් කැමැත්තෙමි.

    මේ වෙබ් අඩවියේ හා සාමාජිකයින් ගේ උන්නතිය හා පැවැත් ම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් තියෙන බව අප කවුරුත් පිළිගනු ඇතැයි සිතමි. අප සියලු ම සාමජිකයින් තමන් මේ වෙබ් අඩවිය තුළ කරන්නා වූ කටයුතු කිරීමේ දී ඒ දේවල් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.

    අප විසින් යම් Thread එකක් හෝ Post එකක් දැමීමේ දී සැලකිය යුතු කරුණු Site Rules ම පමණක් නොවන බවයි මගේ හැඟීම. Site Rules ගැන අවධානය යොමු කිරීම හා ඊට අමතරව පහත සඳහන් දේ සඳහාත් අවධානයක් යොම් කළ හැකිනම් එය සාර්ථක Thread එකක් බවට පත්වෙයි. මන් ද ඒ අදාල Thread එකෙන් හෝ Post එකෙන් අපට හා එය කියවන අයට ලැබෙන ප්‍රයෝජනය ගැනත් සිතා බැලිය යුතුයි. හැබැයි මෙතන දි සාධනීය පැත්තට ලැබෙනදේවල් තමයි සැලකිය යුතු. මොකද කෙනෙකුට නරක පැත්තට ප්‍රයොජනයක් ලැබෙන්නත් පුළුවන් සමහර ‍දේවල් නිසා. නමුදු අප හැමවිට ම උත්සහ කළ යුත‍්තේ අපට හා අන් අයට යමක් ඉගෙන ගත හැකි හෝ දැනුමක් ලබාගත හැකි හෝ හොඳ රසවින්දනයක් ලබා ගත හැකි දෙයක් Post කිරීමටයි.

    ඊලඟ දේ තමයි අප යම් වැරදි දෙයක් දුටුවහොත් ඒ දේ අදාල වගකිව යුත්තන්ට දැන්වීමට කටයුතු කිරීම. එහෙම නොමැතිව ඒ අදාල දේ වලට හැඟීම්වලට යටව පිළිතුරු බැඳීමට ගොස් තවත් ප්‍රශ්නය දිග්ගැස්සීම හා තමන්ගේ හා Site එකේ නමට කැළලක් එක් කිරීමට කටයුතු සැලසීම නොවෙයි කළ යු‍ත්තේ.

    Kamak nadda?
     
    Aug 6, 2013
    120
    8
    0
    කාලෝචිතයි..:yes:
    දැන් තියෙන්නෙ වැරැද්දක් පෙන්නල දුන්නත් මේක site rules වල නැහැ , අපිට උගන්නන්න එන්නෙපා යැයි කෑ මොර දෙන සාමාජිකයන් පිරිසක් ඉන්න ElaKiri එකක්.. :nerd:

    මාලිංග අයියා කිව්වත් වගේ යම්කිසි පුද්ගලයන් site එකේ members ලා අපහසුතාවයට පත්වෙන threads දැක්කම ඒ පිළිබදව site Admins/Moderators යන පුද්ගලයන්ට මුලින්ම දන්වා සිටින්න ඔනෑ..

    හැගීම් වලට වහල්ව posts දැමීම ව‍රදක් නොවුනත් ඒකෙන් වෙන්නෙ ප‍්රශ්නය තවත් දුරදිග යෑමට පොටක් පෑදීම..
    අසභ්‍ය වචන භාවිතයෙන් හැකිතාක් දුරට ඉවත්වී ගැටළු නිරාක‍්රණය ක‍රගැනීමයි ගොඩක් වැදගත්!

    ව‍්රක් GTRZ කිව්ව විදියට අන්තර්ජාලය සහ මෙවැනි විනෝදාත්මක ෆෝරම තුල ඕනෑම වයසක සහ ත‍රාතිරමක පුද්ගලයෙක්ට තමන් පොරක් යැයි පෙන්න එක කජු කනවා වගේ වැඩක්.. so, ඒ ගැනත් සැළකිලිමත්ව site එකෙන් හොද දේවල් පමණක් රැගෙන න‍රක බැහැර කලයුතුයි..

    එකදෙයක්:- ඕනෑම community එකක හොද පුද්ගලයන් අත‍්රෙ න‍රක අයත් ඉන්නවමයි.. ඒක ලෝක ස්වභාවේ.හැබැයි එයාලා හින්දා community එකට blame කිරීම වැරදීයි.. මම එහෙම කියන්නෙ දැන් සමහරු එහෙම ක‍රන හින්දා.. ක‍රන්න ඕනෙ වැරදි වැඩ ක‍රන අයවත් හොද සාමාජිකයන් ක‍රලා ගන්න එකයි! site admin ඒකට හොදම උදාහ‍රණයක් !:D
    එළකිරි එකේ වගකීමක් ඇතුව වැඩ කිරීම තමන් පිළිබද අනුන් තුළ ඇති ආකල්ප වෙනස් වීමටත් බලපාන බව මතක තියාගන්න!:)

    ප.ලි-
    මේ බණ නෙවේ හොදේ..:P
    :yes::yes::yes: