මෙන්න දැන් ලැබුණු ප්රවෘත්තියක්..සවන් දෙන්න. විශේෂ ප්රවෘත්තියක්..
අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැද
දුරකථන සම්බන්ධතාව ක්රියා විරහිත කලේය.
වැඩි විස්තර ලද සැණින්..

අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැද

දුරකථන සම්බන්ධතාව ක්රියා විරහිත කලේය. වැඩි විස්තර ලද සැණින්..