EK දුක් ගන්නා රාළ

Kawda Oni doca

  • Total voters
    68
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්..සවන් දෙන්න. විශේෂ ප්‍රවෘත්තියක්..

    අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට
    නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
    මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැද:growl::growl: දුරකථන සම්බන්ධතාව ක්‍රියා විරහිත කලේය.

    වැඩි විස්තර ලද සැණින්..
    :lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    :lol::lol::lol: ela ela
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata umbala 5 denage wayasa poddak dana gana puluwan da??

    වයස ගැන නොසොයන්න. ඔබගේ කාර්ය ගැන පමණක් සොයන්න. ඔබට අවශ්‍ය විසදුම අපෙන් ලැබෙන්නේ නම් ඔබට වයස කිසිසේත් අදාල වන්නේ නැත. :lol::lol::lol:
    පැනය යොමු කරන්න..
    :yes::yes:
     
    Mozilla

    Well-known member
  • මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්..සවන් දෙන්න. විශේෂ ප්‍රවෘත්තියක්..

    අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට
    නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
    මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැද:growl::growl: දුරකථන සම්බන්ධතාව ක්‍රියා විරහිත කලේය.

    වැඩි විස්තර ලද සැණින්..
    :lol::lol::lol:

    :sorry::sorry: කොයි වේලාවේද යකෝ මං තොට බැන්නේ?උබනම් හොද ගොසිප් එකට බං..තොට දෙන්නම් හොද වැඩක් ගස් නරියා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry: කොයි වේලාවේද යකෝ මං තොට බැන්නේ?උබනම් හොද ගොසිප් එකට බං..තොට දෙන්නම් හොද වැඩක් ගස් නරියා.

    මෙන්න මොකක්ද එයට කලින් මොකක්ද එක පැන්නලු. :lol::lol:

    මොසිල්ලා විසින් සියලු තොරතුරු සත්‍ය බව පිළිගෙන ඇති බව පෙනී යනවා. :lol::lol:
    ඒ අනුව නුදුරැ දිනකදීම අපි හැමෝටම උණූ වඩේ සංග්‍රහයක් නොමිලේ ලබා දීමට කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි..
    :lol::lol:
     
    Mozilla

    Well-known member

  • මූත් වෙදා වගේ වෙලා..:eek:

    මෙන්න මොකක්ද එයට කලින් මොකක්ද එක පැන්නලු. :lol::lol:

    මොසිල්ලා විසින් සියලු තොරතුරු සත්‍ය බව පිළිගෙන ඇති බව පෙනී යනවා. :lol::lol:
    ඒ අනුව නුදුරැ දිනකදීම අපි හැමෝටම උණූ වඩේ සංග්‍රහයක් නොමිලේ ලබා දීමට කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි..
    :lol::lol:

    උබලා ඉතිං මගේ බුදු ෆිට් එකනේ.......අපි මේක එඩිට් කරමුද?උබලා QUOTE කරපු එක විතරක්.:sorry::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබලා ඉතිං මගේ බුදු ෆිට් එකනේ.......අපි මේක එඩිට් කරමුද?උබලා QUOTE කරපු එක විතරක්.:sorry::confused:

    මොකක්ද එඩිට් වෙන්න ඕනි..කියපන් බලන්න.. පුළුවන්නම් කරන්නම්..

    හැබැයි කරන්නෙ නැති ඒවා කියන්න එපා මේ වගේ.. :lol::lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=10090102&postcount=856
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me poll eka iwra wenne kawadda bun
    kawadda me dukgana rala toragane ikmanta toraganin ape prasna kiyna

    අයියෝ ලොක්ක..දුක්ගන්නා රාළ මම තමයි.
    මගේ යටතේ මුන් ටික ඉන්නෙ. උඹට කැමති එකාව තෝරල උඹේ ගැටලුව කියපන්.. දැන් කියපන් බලන්න උඹේ පුරස්නෙ ??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහයා එන්ටර් වුනා කව්රුත් සද්ද දාන්න එපා :no:

    බලු වූ සිංහයා
    :lol::lol::lol:
    lion-dog.jpg