Ek පාර්ලිමේන්තු ඡන්දය..

cbandara47

Well-known member
  • Feb 7, 2017
    415
    205
    83
    නෙලුම්ගන්නාව
    Ek පාර්ලිමේන්තු ඡන්දය..

    පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර ඒ පිලිබඳ නිල නිවේදන සියල්ල මැතිවරණ කාර්‍යාල ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කෙරේ.ඡන්දය දෙසැම්බර් 04 බදාදා රාත්‍රී 9.00 අවසන් වන අතර ප්‍රථිපල පසු දින ලබා දේ.
    මේකට මොකද වුනේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර ඒ පිලිබඳ නිල නිවේදන සියල්ල මැතිවරණ කාර්‍යාල ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කෙරේ.ඡන්දය දෙසැම්බර් 04 බදාදා රාත්‍රී 9.00 අවසන් වන අතර ප්‍රථිපල පසු දින ලබා දේ.
    මේකට මොකද වුනේ

    අතුරුදහන් කරලා:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    නැති එක හොඳයි. කිසිම තේරුමක් නැති වැඩක්. අවුරුදු කාලේට අදින කඹේ තරම් වත් තේරුමක් නෑ. කිරියට එන්න බැරි තරම් කිසි තේරුමක් නැති නූල් පිරෙනවා