කිසි කික් එකක් නෑනේ බන්.. ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් පස් හය දෙනෙක් විතරයි.. සOවිධායකයෝ එකතු වෙලා ප්‍රචාරණ වැඩක් දියත් කරහල්ලකො.. නායකයෝ දෙන්නා හරිනම් තව බලන් ඉන්නෙ රෙද්දටද බන් ඊලඟ පියවරට යන්නෙ නැතිව..![]()
අපි දීලා බන් තියෙන්නේ
සෑහෙන ගොඩකට reply කරා. මිනිස්සු මේ දවස් වල busy කියනවා
නායකයෝ දෙන්නා ඊළගට කරන්න තියෙන්නේ තමන්ගේ පැත්තට කට්ටිය අදින එකයි. 
ඔත්තේ ,ඉරට්ටේ පිළිවෙලට යන්නේ නිසා නිළ members ලට එහෙම එන්න කියන්න බෑ මොකද ඒක reply කරන පිළිවෙලට තෝරාගන්න නිසා කවුරුත් දන්නේ නෑ මුළදි තමන්ගේ ඒක ඔත්තේ වෙයිද, ඉරට්ටේ වෙයිද කියලා. නමුත් ඊට පස්සේ එන නොනිළ members ලා සදහා marketing පාරක් දෙන්න ඕනේ, නිළ members ලව තමන්ගේ පැත්තට අදින්න marketing පාරක් දෙන්න ඕනේ.
එකපැත්තක මොන්ටිසෝරි ළමයි අනිත්පත්තේ 60 පැනපු උන්


හරි හරි
මන් ගියපු තැන නාගන්නව
ethakota oya kisi prashnayak na.
leader kamathi aya team eke inne saha members lath kamaththen team eke inne.
ikmanata KPZ tath enna kiyana

