EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නිකං මේ වගේ! නේද? :shocked:
    crazy.gif



    View attachment 58776

    :sorry: :sorry:
    chamali yo mekata nam rep denna denawa
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද අදින්නේ නැහැ කොහොමත්. හෙන්රි නායකයෙක් විදියට.. කොහොමත් ගන්නවා. KPZ කැමති නම් උව ගමු

    කෙල්ලෙක් හොයා ගන්න...ආච්චි කෙනෙක් හරි කමක් නැහැ.....:yes::yes::yes:

    hari ehenan anith nayakayath kiyanna..kellek ganna wa nan hoyala denna kello kohen hoyannada :nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෙක් හොයා ගන්න...ආච්චි කෙනෙක් හරි කමක් නැහැ.....:yes::yes::yes:

    එයාට කෙල්ලෝ එපාලු..අපි කෙල්ලෙක් විදිහට ශෙනික්ව අන්ඳලා යවමු..:lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    habai me kaba adina wadeta nam be puthe....:(
    yaluwo tharaha kara ganna be...:yes:

    අමුතුවෙන් ත්රහවෙන්න් දෙයක් නැහැ බන්. උබත් එක්ක තරයි ඔක්කොම මේකට සෙට් වෙලා ඔෆීෂියල් විස්දියට තරහවෙමු
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අමුතුවෙන් ත්රහවෙන්න් දෙයක් නැහැ බන්. උබත් එක්ක තරයි ඔක්කොම මේකට සෙට් වෙලා ඔෆීෂියල් විස්දියට තරහවෙමු

    :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්හෙනික් වගේ කැහුටු කොල්ලකේ ගිය පිල .............. අහෝ කේදයකි ....