මල මිනියෙන් පිහිට පැතීම / පිලිම වලින් පිහිට පැතීම / ස්බාදහමෙන් නිවන් යෑම පිලිබද බුදු දහම තුල කොහේ හෝ සදහන්ව ඇත්නම් මට පෙන්වනු මැනවි.
ඔබට අවශ්‍ය නම් අල්ලගේ ජෝක් මට ලින්ක් පිටින් ගෙන පෙන්විය හැක.
බුදු හාමුදුරුවනුත් මළවුන්ගෙන් කෙනෙකි. ඔහුගෙන් පිහිට නොපතන්න.




අපි ලිං කීයක් කැපුවද මතකද ඒ කාලේ තුවාන් නාන හෑලි කොපි පේස්ට් කරනව ලිඳේ වැටෙනව, ආය දවසක් විතර නැතුව ඉඳල ආය එනව ආය ලිඳේ වැටිලා යනව 
ඔන්න ඔහේ නාපුදෙන්.
වෙන වෙන ඒවා ඔක්කොම වැරදි 

