Ek රතු වෙලා ඉන්න උන්.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබනේ හාවා :lol: පෙන් නැද්ද පික් එකෙන් :yes: වැඩක් බලන් හිටපන් මිනිහෝ මට මූඩ් නැ දැන්

    උබේ මයිල් නෑ කියන්නෙ උබ ඔර්ජිනල් හාමු වෙන්න බෑ. රදල පරම්පරාවේ නම් මයිල් තියෙන්නම් ඕන. අපේ ආතා වායනේ පොර තමයි මට් ඕව කීව. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ තමයි බන්.
    ඉස්සර මගේ කට හඬ අහන්නේ නැතුව ඕකට ඉන්න බෑ.

    ඕක නම් ආසලු මං ආස නෑ ඒ උනාට බේරිලක් නෑ මට :rofl:

    :love::love::P ශික් බන් බලන් ගියාම ගේ කුරුල්ලෝ පිරිලනේ මේකේ, බයේ බෑ යකෝ අපිටත් කොයි වෙලාවේ ෂොට් එක හම්බෙයිද දන්නේ නෑ. :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරි බෙරවයෝ .. එහෙම හිතාගනින්, මට වැඩක් නැ උබ මොනවා හිතුවත්

    හාමු ආස නැද්ද කොල්ලන්ට :love:

    :love::love::P ශික් බන් බලන් ගියාම ගේ කුරුල්ලෝ පිරිලනේ මේකේ, බයේ බෑ යකෝ අපිටත් කොයි වෙලාවේ ෂොට් එක හම්බෙයිද දන්නේ නෑ. :baffled:

    ඔයා සුදුද මල්ලි :rolleyes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හාමුගේ නෑ තමා බන් බොරුනන් ගමේ ගෑනුන්ගෙන් අහපන්කෝ :D

    පිස්සුද මිනිහෝ උබට? මන් මොන මගුලක් කන්නද කොල්ලොන්ට අස වෙලා?

    ඒයා හාමු ඇත්තදකටක් ලිද ලග කියන් කතා කොහොමද දෙයියනෙ රදල කියන්නෙ කටක් ඇරල අරව නැතිලුනෙ. :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක අවුලක් නෑ මල්ලි පහනක් තියල බාරයක් උනාම ඔය කලු ගතිය ඇරල යය. ඕන නම් කසියගෙන් අහපන්කෝ :P
    පහනේ දැලි වැදිලා තවත් කළු වෙයිද දන්නේ නෑ :D අපරාදෙනේ ෆෙයාර් ඇන්ඩ් ලවුලි ගාල මේවා නඩත්තු කරන්නෙ. දැලි බැඳෙන්න දීල කොහොමද :rofl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    වැඩිය Restriction වැඩි උනාම සයිට් එකේ හිට්ස් බහිනව.. ඒ හින්ද රතු උන් හිටපුවාවෙ.. කරදරම කාරයෙක් බෑන් කරාට අවුලක් නෑ.. එලකිරියෙ රෝදෙ කැරකෙන විදිය නවත්තන්න යන්න එපා.. අවස්ථිතිය කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ :D
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එහෙම කරන්නේ කොහොමද බන් ඒක අසාදාරනයි නේ, ඇමසියගේ ත්රෙඩ් වල කමෙන්ට් කරනවා කියල, පොලීමේ මේකේ ඉන්න සෙට් එකක් මගේ රේප් කපන්න ගත්ත, මමත් හොය හොය ඇමසියාව බම්ප් කල, තව ටික කාලයක් ගියා නම් මාත් රතු ගොඩේ නේ, ඒව සාදාරනද, ඔය මුස්ලිම් උන් ගේ හොඳ කියල පොඩ්ඩක් කමෙන්ට් කරපන්කෝ, බඩු සුවර් Free Ride to red Zone.! :lol: , වේනස් මත දරණ උන්ට මේකේ ඉන්න බැ, තිතත් ඇත්ත ඕකයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    scurvy ත් කාලයක් රතු වෙලා හිටිය වගේ මතකයි. Red Frame ආව ගමනුත් රතු පාටයි උන් එලකිරියෙ වැඩක් ඇති දෙයක් දාලම නැද්ද ? රතු පාට උන් තමා අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ :D :D


    :baffled:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif