EK Awrudu Kumaraya Final......

EK Awrudu kumaraya.......


  • Total voters
    224
  • Poll closed .

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ශාකි333 යහලුවා..
    මගෙන් සුභ පෑතුම්,
    යහලුවා මාත් එක්ක හොද තරගයක් දුන්නා...
    එ ගෑන, මං සතුටු වෙනවා...මට දුකක් නම් දෑනෙන්නේ නෑ, මේ තරගයෙන් 2වෙනියා උනත්, හෙතුව, මාත් එක්ක යහලුවාන් පිරිසක් ඉන්නවා කියලා. දකින්න ලෑබිමත් මට සන්තොසයි.. :)

    මී අලුත් අව්රුද්දී එහෙම ටමි වීන්න ඕනා
     

    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    coollifestyle4u ta jaya wewaa :D
    bt i vote for the other one.. i dnt know any one.. just vote for fun.. haha :D

    bt elazz :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහයොගය දුන්න හෑම යහලුවෙකුටම ස්තුතියී..


    ඉදිරියේදීත් මට මේ විදියට සහයොගය ලෑබේයි,
    කියලා මම හිතනවා... :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මී අලුත් අව්රුද්දී එහෙම ටමි වීන්න ඕනා

    අපි අතර බෙද ඈති කර ගන්න මට උවමනාවක් නෑ..
    අනික.. මේ වගේ තරගයක් වෙනුවෙන්
    තරහ වෙන්න තරම් දෙයක් අපි අතර සිදු වෙලා නෑ,

    අපි සාමදානෙන් මේ කටයුත්ත ඉටු කලා.. :)
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Congrats Sharki333
    congratulations.jpg