EK biker boyz

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    elakiri eke inna kollo wenuwen Motor bick gena wenama tread ekak daanna hithuna..
    tread eke nama EK biker boyz
    th_biker_boyz.jpg
    main_logo.jpg


    ubala use karana bicks, :cool:
    ganna balaporoththuwana bicks, :cool:
    ubalage dream bick eka :cool::cool:
    bick wala thiyena leda :growl::growl:
    ubalage vikunanna (sell)karanna thiyena bick :cool:
    bick wala ganan ehema:(:(

    oya hema magulema vistara gananuth ekka methana daapan..
    ape elakiri kollanta meka usefull wei..

    meeken wedak una nam / wenawanam +++:lol::lol::lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙන්න මගේ.

    නම්බර් 01 :


    සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
    එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
    කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
    අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC


    166835_1772782357169_1167574772_32064849_5866634_n.jpg


    නම්බර් 02:

    නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
    තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
    අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
    අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්


    33590_1631163176778_1167574772_31765481_4483349_n.jpg



    නම්බර් 03 : මෙන්න මගේ ඩ්‍රිම්බයික් එක Suzuki GSX- Hayabusa 2011


    මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
    පැදලත් තියෙනවා මම නම් 929 එකක්
    ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
    කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්


    08hayabusaintro.jpg



    මේ මම බයික් වලට ලියපු කවි වගයක් 100 %ම මගෙම නිර්මාණ බව කරුනාවෙන් සලකන්න

    New CBR කවි - Part 1 බලපු නැති අය මෙන්න මෙතන බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1067569

    New CBR කවි වලට ලැබුණු ප්‍රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 2 එකත් ලිව්වා, බලලා කමෙන්ට් හොද නම් කමෙන්ට් දාන්නකෝ,

    New CBR කවි - Part 1 බලපු නැති අය මෙන්න මෙතන බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1067569
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ela ela.
    thawa vistara tikak daapan ape kollo tikata idea ekak ganna.
    petrol kochchara karanawada? moanwada leda? gatthe keeyatada?

    මමනම් හරියටම කිලෝමීටර් 2500 කට පාරක් සර්විස් කරනව,:yes::yes:
    තාමනම් කිසි ලෙඩක් නෑ එලටම වැඩ.:)
    පෙට්‍රල් නම් ෂුවර් පිට 55 කරනව.:yes::yes:
    දැන්නම් කිලෝමීටර් 45000ත් පැනල