ඇත්තටම :
රත්තරන් වගේ චරිත සෑහෙන ගැම්මක් දුන්නා ජීවිතේට
same බන්
රතතරන්ට බැන්නට දැන් මේකේ මුකුත් නොකර ඉන්න කුකුලෝ
ඒකාලේ මම කොල්ල කාලේ උන්ගේ ත්රෙඅඩ් වලින් සැහෙන්න ගම්ම්මක් අවා. ජීවිතේට දෙයක් කරගන්න .. ඉගෙන ගන්න .. සල්ලි හොයන්න
හැබැයි රේප් system එක නැති කරට පස්සේ
මේකේ වැදගත් ත්රෙඅඩ් එකක්වත් නැති උනා ..
ඉස්සර රේප් power වගේ දේවල් වලින් වැදගත් ත්රෙඅඩ් දාන උන් ඉස්මතු උනා .. ඒ system එක perfect කියනවා නෙමේ but එක වැඩ කළා
දැන් කුණු ජරා දේශපාලනේ , ගැනු ත්රෙඅඩ් තමා බහුතරයක්
ගොඩක් සල්ලි වලට පොස්ට් දන්න එන fake account.
මනුස්සයෙක් හැදෙන්න කොල්ලෙක් හැදෙන්න
තරම් වටිනා අදහස් දේවල් දැන් මේකේ නෑ ...
එහම් දෙයක් දාන්න කිසම motivation එකක් හරි
audience එකකුත් නෑ
සමාජේ වගේම පිර්හිලා ගියා ..
@GTRZ
බොස් ටමා වග කියන්න ඕනි වැඩියම මේකේ විනාසෙට
පරණ system එක නැති කරා විතරයි
අලුත් එකක් දැම්මෙත් නෑ
fake account ban කරන්නෙත් නෑ
අවශ්‍ය තරම්
moderates ල එම දන්නෙත් නෑ
reddit වගේ වෙන්න තිබ්බ දෙයක් එන්න එන්න පහලට යනවා ලංකාව වගේම
