B Team hodai.. Kusal eiwage wc ekata kalin


අන්තිමට ඔන්න මම කියපුදේ උනා... මෙන්න අලුත් සංචිතය...
මැතිව්ස් (නායක) චන්දිමාල් (උප නායක) ඩිල්ෂාන්- තිරිමාන්න – ෂෙහාන් ජයසූරිය- මිලින්ද -කපුෙගදර- දසුන් -ශානක- තිසර -කුලසේකර චන්දිමාල් – හේරත්- ලක්මාල් – සචිත්ර – මාලිංග



අනිවා.. දැන් ටීම් එක ෂුවර් මට....1. ඩිල්ශාන්
2. චන්දිමාල්
3. තිරිමාන්න
4. කපුගෙදර
5. මිලින්ද
6. මැතිව්ස්
7. තිසර/දසුන්
8. කුලසේකර
9. හේරත්/සචිත්ර
10. චමීර
11. මාලිංග/සුරංග
දැන් නං ශේප් වගේ

1. ඩිල්ශාන්
2. චන්දිමාල්
3. තිරිමාන්න
4. කපුගෙදර
5. මිලින්ද
6. මැතිව්ස්
7. තිසර/දසුන්
8. කුලසේකර
9. හේරත්/සචිත්ර
10. චමීර
11. මාලිංග/සුරංග
දැන් නං ශේප් වගේ



matthews ne captain eka nissa mona team eka damath wadaka na.![]()

මැතිව්ස් ගෙ එහෙම අඩුපාඩුවක් මටනන් පෙන්නේ නෑ. අපි මෙහෙ ඉඳන් tv එක දිහා බලාගෙන පේන කියනව මැතිව්ස් අරෙහෙමයි මෙහෙමයි කියල. අපිට වඩා ටීම් එකත් එක්ක ඉන්න උන් ගැන දන්න අයනේ ඌව පත් කරල තියෙන්නෙ. බලන් ඉමු මොකද වෙන්නෙ කියල![]()



balan hitapanko mokada wenne kiyala mathews T20 wala captain ta hariyanne na eka godak sarayak prove wela thiynawa mathews ge thiyenne defensive strategy ekak T20 walata one offensive strategy ekak mathews batting order eka kapu hati dakane asia cup eke match walin balanna deyak na ban api kana eai wenne ekai hithata thiyana wedanawa.![]()
මැතිව්ස් defensive කියන්න හේතුව මොකද්ද මචන්. ඌ වැඩිය සද්ද බද්ද නැති හින්දද ?![]()

