EK eke konda pana nethi ewwun

EK reputation points dena wede success da?

  • ow

    Votes: 17 29.3%
  • ne

    Votes: 41 70.7%

  • Total voters
    58
  • Poll closed .

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
උඹේ ඔය ITN / Rupavahini thread එකටනෙ -rep හම්බෙලා තියෙන්නෙ ... ඒ කියන්නෙ ඒ NEWS එක උහුල ගන්න බැරි කෙනෙක් නෙවෙයිද :dull:

ඔව් විරුද්ද මත ඉවසන්න බැරි කට්ටියගෙ පහත් ක්‍රියවක්
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්

    rep power eka 0 wenna ba..
    aniwa 1 or + wenna ona. ekai red walin watenne..
    eken therena widihata adumagane 6 months wath inna member kenek wenna ona.

    සීනියර් වෙන්න ඕනෙ නැනෙ
    ඕනෙ එකෙක්ට රෙප් දෙන්න පුලුවන් නෙ
    අනික රෙප් දෙන කෙනාගෙ රෙප් කවුන්ට් එක අඩු වුනාම එ රෙප් කවුන්ට් වෙන්නෙ නැ නෙද??
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    SOMEE, SOMEE........

    mata mewata answer karapan....

    ubata oya -rep enna issella rep point kiyak thibbada?
    eka -rep ekakta point kiyak adu unada kiyala mathakada?

    ubata membersla dennek -rep dala thiyenawa.
    dennama 6 months walata wada parana kattiya wenna ona.
    eka hariyata kiyanna arawata uththara deepan.
     
    someta deepu rep count wela, ewa fake ID ekakin deepu ewa wenna ba.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාස 6 කෙස් එක මොකක්ද ?

    මෙක දැන් හෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා

    ape reputation power eka 6 months walin 1k wadiwenawa.
    ube dan rep power eka 2 neda?
    uba rep dunnoth anith ekata point 2k add wenawa, -rep dunnoth 2point adu wenawa.

    adu una point ganen kiyanna puluwan member parana ekkada kiyala..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ape reputation power eka 6 months walin 1k wadiwenawa.
    ube dan rep power eka 2 neda?
    uba rep dunnoth anith ekata point 2k add wenawa, -rep dunnoth 2point adu wenawa.

    adu una point ganen kiyanna puluwan member parana ekkada kiyala..

    එක මම දන්නෙ අදනෙ
    කොහොම උනත් - රෙප් දෙන්න කාටහරි අයිතියක් තියෙනවා කියන තැනයි මම ඉන්නෙ
    අනික එක ඇනොනිමස් වෙන තරමට හොදයි මොකද නැත්නං රිවෙන්ජ් ඇටැක්ස් වැඩි වෙනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    SOMEE, SOMEE........

    mata mewata answer karapan....

    ubata oya -rep enna issella rep point kiyak thibbada?
    eka -rep ekakta point kiyak adu unada kiyala mathakada?

    ubata membersla dennek -rep dala thiyenawa.
    dennama 6 months walata wada parana kattiya wenna ona.
    eka hariyata kiyanna arawata uththara deepan.

    very sorry machan:sorry:!mata hariyatama gaana mathaka ne! eth 120+ thibba!:rolleyes: