Rep ganan ganna epa bun..
! meka karapu ekawa hoyaganna beri kama!
+ හො - රෙප් එකක් දෙනවානම්
අනිවාර්යයෙන්ම දෙන පුද්ගලයාගේ නම
සදහන්වෙන ක්රමයක් ඇති කරන්න ඕන
+ රෙප් එකක් දෙද්දි වගෙම - රෙප් එකක් දෙන කෙනාවත්
එය ලබන්නා දැන ගත යුතුයි...
එතකොට මේ බොරැවට හා පුද්ගලීක තරහවට රෙප් දෙන එක නවතිනවා













දෑන් තියන හොඩ්ගම දෙ... තමයි... GT ට කියන එක......
GT ට පුලුවන් කාවුද -rep දුන්නෙ කියල හොයා ගන්න
එත් දිගටම... මෙවගෙ දෙවල් වෙන්න දෙන්න බෑ
අපිට හෑම දාම GT ට PM කර කර ඉන්න බෑ නෙ බන්
+\- rep දෙන්නෙ කවුද කියල ක්රමයක් හදන්න වෙනව....
අනික තමයි... comment දාන්න තියන තෑන... අනුන්ගෙ නමක් දාල -REP දෙන්නත් පුලුවන් ...මේ බල්ලන්ට![]()
! thaama reply ekakwath ne
!