Hamuduruwo FB ewtih?

is this good or Bad?

  • Good

    Votes: 32 26.0%
  • Bad

    Votes: 59 48.0%
  • No Idea

    Votes: 32 26.0%

  • Total voters
    123

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    buddimath sanwadayakadee... adahas gelappeema nogela peema wenawa... eka kamak ne... but moda athal ganna baila kiyanna epa kiyalai mama kiyanne...

    " Hamuduru mates la" " eyalatath social life ekak thiyanawa " wage....

    Harida.. Weradida.. kiyala ne ahannee.. ekata uttara denna.. agamwada jathiwada... molwadad one ne..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට නම් හිතෙන්නෙ නෑ මේදේ ඔය කියන තරම් ලොකු වැරැද්දක් කියලා ......... කොයිදේ උනත් දෙපැත්තක් තියෙනවා හොදට වගේම නරකටත් යොදා ගන්න පුළුවන් ... ඒත් Face Book ගැන අපේ හිතේ තියෙන ප්‍රතිරූපය අනුව මේ වගේ දේවල් හිතෙන එක පුදුමයක් නෙමේ

    මේ වගේ දේවල් වලින් ආගමේ හරයට වගේම ස්වාමීන් වහන්සේලාට තියෙන ගෞරවයට හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනව කියලයි මට හිතෙන්නෙ :nerd:

    මන් දැක්කා ත්‍රෙඩ් එකේ කොනක කවුද " හාමුදුරු මේට්ස්" කතාවකුත් කියලා තියෙනවා :lol: අබුද්දස්ස කාලෙක හැටි

    machan api aka aka patapata kannadi dagena yamak deha baluwama apita aka penne hari patata namai.makath anna ahema deyak.......balana kena okkotama kalin oluwa sudda karagena me prashne diha baluwanam eka achcara loku deyak naami...
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    hamuduruwo facebook awa kiyala maha lokuwata dagalanna deyak na..
    habai oya dagalana un ekekwath wesak poya dawasakatawath pansalakata yanawada danne na..hamadekama maha loku waraddak penwala denna hadanna epa..
    oya kaiwaru gahana ayata puluwannam mahana wela mahana dam hariyatama purala penwanna , anna niyama minissu...!!
     
    • Like
    Reactions: koondeGoda

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    uba thread eka dapu eka mona agameda kiyala patan gatta nisa mama ehema kiwwe...
    apith wena de nawattanna thama meka demme.. hitharidenawa thama eththa kiyakota.. but eththa eken wenas wenne...
    Man kiwwe Thread 1 damma kena mona agameda kiyala danne ne kiyala..therunada?:rolleyes:
    Dan Oyage prasnaya wisadunada ythread 1 dala?:rolleyes:
    meken uneth kalin thread 1 Adahasa promote un ekama neda? :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    REPOST - I think U Didnt See This

    ඉස්සර ධර්ම ප්‍රචාරක කටයුතු සිදුවූ අයුරින් ම , නව යුගය තුල දර්ශණය ප්‍රචාරනය අපහසුයි, මිනිසුන් කාර්යය බහුල වෙලා , පන්සල් යන්න වෙලාවක් නෑ , බනක් , පිරිතක් අහන්න නෑ , ඒ වාගේම නව තාක්ෂණය ඉදිරියට ඇවිත් , සියලු කටයුතු ඒ හරහා සිදුවෙනවා ,

    Face Book කියන්නේ ලෝකයේ විශාලතම සමාජ ජාලාමය වෙබ් අඩවිය , ඉතින් ඒ හරහා දර්ශණය , පැහැදිලිව පතුරුවා හැරීමට ඒ හිම නම උත්සාහ කලේනම් , මම එහි වැරැද්දක් නොදකිමි , මන්ද යත් සමාජය තුල ගැවසීමට ඔවුනට තහනම් නොවන බැවිනි. , බුදුරජාණන් වහන්සේ සමාජ යතාර්ථය දේශනා කරන ලද්දේ සමාජය පිළිබදව වූ සකල විද දැනුම පාදක කොටගෙන මිසක අන් කවරක්වත් නොවන බැවිනි.....

    අන්තර් ජාලය හරහා දර්ශණය විනාශය කරා ගෙනයාමට කිසිවෙක් උත්සාහ ගන්නේද, ඒ හරහාම සතය පැවසීම , ඉදිරිපත් කිරීම සිදුකල යුතුය....

    ලිදට වැටුනු මිනිසා ගොඩ විය යුත්තේද ලිං කටින්මය

    __________________
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    mama adahas kale hamuduruwo waradi karanna ona kiyana aka namai.hodai api mehema hithamu.

    01.hamudurowo phone pavichchi kerema
    02.hamudurowo chandeta ellema
    03.hamudurowo money pavichchi kerema

    wage dewal gana hithala balanna.buduhamuduruwange kale oya dewal hamuduru waru kale na.namuth ada a dewal karanawa.a kaleth samaga una wenas kam nisa.

    methana hamuduru chande illana ekata nam sampurnayen weradiy kiyannama bee, mokada rate ehama avashya thawayak tibba hinda thamay eaka une(mee thread eke gena mama katha karanne nee)

    anith eka adatath salli pavichchi nokarana , cell phone pavichchi nokarana hamuduruwaru innawa. budu hamuduruwo kalayath samaga vinaya neethi awashya nam venas karanna kewwe ee kayath ekka budu dahama rekenna one nisa nethuwa winasa wenna nemey. salli pavichchi karala cell phone pavichchi karala niwan yanna beane.

    meake anith peththa thamay api gihiyo widiya hamuduruwanta mudal cell phone wage eewa pavichchi kereema nathara wena widiyata weda piliwalak hadana eka,

    udaharanayak vidiyta issara thibba hamuduruwaungen bus wala salli ganne nee, wenama card ekak deela thibba, anna eewage weda piliwela hadanne one.

    ehema nethuwa kalen kalata wenas wenna one kiyala okkoma wena karoth thawa awrudu 500k wath sasane thiyeyda danne nee,


    ps

    hamuduruwo chande illina eka gena methana katha karanna bee eaka diga wediy, mam mee thread eake eaka gena katha karanna kemathi nee

     

    lahiru244

    Member
    Sep 30, 2008
    357
    0
    0
    home alone
    Onama deyak hari widihata pavicxhchi karanawanam eke waraddak na..bt....ape agamata apahasa karana ayata udaw nodena vidihata wada karannoni...

    aluth darma sangayanawak karanna wei wage :P ...issara kale FACE BOOK thibbe na ne...