මේක හෙන පරණ ත්රෙඩ් එකක්.
ඉස්සර මේ ත්රෙඩ් එකේ ඉන්න මේ කජු කෙල්ලෝ ටිකට දැන් බැඳලා ළමයිනුත් ඉන්නව

මන් කොහෙද වයසක, තෝනේ වයසක. තෝ බැඳලා ද කොහෙද නේද? නාකි පප්පෙක් නේද
වයසක උබත් ආවද මේකට රින්ගන්න.
මේ එක්කෙනෙක්වත් දැන් දකින්න නැත්තේ ඔක්කොමල්ල වයසට ගිහින් වැලිගම්පිටි ගිහින්ද දන්නේ නෑ![]()

මේ එක්කෙනෙක්වත් දැන් දකින්න නැත්තේ ඔක්කොමල්ල වයසට ගිහින් වැලිගම්පිටි ගිහින්ද දන්නේ නෑ![]()