thm14 said:Jaya wewaaaaaaaaaaaaaaaaaa!
Buhahahahahahaha
yakoooo wedima preferrential votes mata eh???
Thank uuu Thank uuuu...
chande dunnu okkotama ummmmmmmmmmmaaaa![]()
Congraadz

Machan maaawa mathakai nedathm14 said:අරං මාරු පක්ෂය වෙනුවෙන් සහ මා වෙනුවෙන් ඡන්දය ප්රකාශ කළ ඔබ සැමට අප පක්ෂය වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා....
හෙට සිට ඇරඹෙන්නේ අරං මාරු කාලයයි!!
එළකිරි වාසී ඔබ සැමට නව යුගයක් ඇති කිරීමට මම පොරොන්දු වෙනවා!!!
හිහහහහ...
ඡන්ද 10ක් තරම් ලොකු ඡන්ද සංඛ්යාවක් ලබාගෙන අපගේ එලකිරි පාර්ලිමේන්තුවේ ප්රධාන විපකෂය ලෙස පත් වූ අපගේ බස් රථ සංගමේ සහෝදරවරුන්ටද සුබ පැතුම් එක්කර සිටින්ඩ කැමති...
අපගේ මෙම ජයග්රහනය සාමකමීව සමරන්න අපි බලාපොරොත්තු වෙනවා!! ( ගේම් දීලා පිස්සු නැට්ටුවත් කමක් නෑ, දැන් මමයි අගමැති..බුහහහා )
![]()

ado mage chanda ne wada korala thiyennethm14 said:ජයවේවා...ජයවේවා......අරන් මාරු පක්ෂයට විශිෂ්ඨ ජයක්.......
එළම තමායි...
hureyyyyyyyyyyyyy

geethq said:ado mage chanda ne wada korala thiyenne![]()

thm14 said:අරං මාරු පක්ෂය වෙනුවෙන් සහ මා වෙනුවෙන් ඡන්දය ප්රකාශ කළ ඔබ සැමට අප පක්ෂය වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා....