EK ELECTION 2009|RESULT

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
coolnishan said:
මහ ඇමති උන thm14 ට මගෙ සුබ පැතුම්.....;) කන්ග්රෑට්ස් මචන්. නමුත් අපි අබියාචනාවක් ඉදිරිපත් කරනවා.:dull:
හිහහ, තෑන්ක්ස් බ්රෝ ... ඕනි එකක් කරපන්ස් බන්, ඔය ස්වාධීන කොමිසමක් දාන්නම් ඔනේ නම්..ආත්මෙකට වාර්තාවක් නම් එන එකක් නෑ හැබැයි..හික්ස්
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    urajdrlk said:
    Me too...........!! :growl: :growl: :growl: :growl: Comaa hora chanda daalaa or comaawa Aran maaru eken salli walata aran wageee..............!! :growl: :growl: :growl: :growl:
    මන් එයාට වැඩක් සෙට් කලා.ජස්ට් ලුක් ඉට්.....:growl: :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    thm14 said:
    හිහහ, තෑන්ක්ස් බ්රෝ ... ඕනි එකක් කරපන්ස් බන්, ඔය ස්වාධීන කොමිසමක් දාන්නම් ඔනේ නම්..ආත්මෙකට වාර්තාවක් නම් එන එකක් නෑ හැබැයි..හික්ස්
    Dan api chande dinne awurudu keeyakatada:dull:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    UR1 said:
    Bus 2katama Pass karagamu macho.....
    Ekak uta...
    Anilka Apita...
    :) :) :) :) :) :cool:

    ඕකනෙ තොපිත් එක්ක බැරි... එකක් දෙන්නම් කිව්වම දෙකක් ඉල්ලනවා... :oo::oo:
    ඕකේ ඕකේ...මගේ සම්බන්ධීකරණ ලේකම් ට කෝල් එකක් දීලා බලන්නකෝ..
    :):rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    truth4L said:
    එල එල.....අපරාදෙ බන්....
    බට් එනිවෙය් වි වොන් නෙ...දැට්ස් සම්තින් ටු සෙලිබ්**Please do not spam**රෙට්...!!!
    ජය වෙවා...!!!

    අනිවා ඩෙෆා.. ඔන්න කොමා ම පාටියක් ඕගනයිස් කරනවා කිව්වා...:rofl::rofl:
     
    thm14 said:
    ඕකනෙ තොපිත් එක්ක බැරි... එකක් දෙන්නම් කිව්වම දෙකක් ඉල්ලනවා... :oo::oo:
    ඕකේ ඕකේ...මගේ සම්බන්ධීකරණ ලේකම් ට කෝල් එකක් දීලා බලන්නකෝ..
    :):rofl:

    Ewa hariyanne ne...
    Ubalata witharak Thaniyen Kanna denna puluwanda...
    Yako Apitath deela kapan...
    :) :lol: :lol: :lol: :) :cool: :cool: :cool: :cool:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    UR1 said:
    1
    Anna Balanna Oyatath Gonata wage therenawa...
    Hummer ekak genawoth Anith Eun Kegahanna puluwan...
    Eka nisa mage swiss bank eke accnt ekata Podi ganak danna...
    200000000000000$ wage...
    hik hikz
    meke '0' godai ne:nerd: kiyoogannath ba wage. '0' we watinaakamak naane bun. E hinda ewwa ain karamu. Oki done $2 transfer kala:D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    coolnishan said:
    අපි දෝශාබි යෝගයක් ගෙනෙල්ලා කලින් එලවනවා... :growl: :growl: :growl: :)
    ah redda thama:P Uba hithuwada me janaadipathi waranayak kiayala. Ewwa thiyanna giyoth GT thaggak dei ubata :rolleyes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    UR1 said:
    Ewa hariyanne ne...
    Ubalata witharak Thaniyen Kanna denna puluwanda...
    Yako Apitath deela kapan...
    :) :lol: :lol: :lol: :) :cool: :cool: :cool: :cool:

    හිහහ, යකෝ අපි අරන් මාරු එකෙන් ඡන්දෙ තනියෙන් ඉල්ලලා එලකිරි මෙබර්ස් ලගෙ වැඩි ඡන්දෙන් දිනුවේ... උඹල ඊයේ මේ ත්රෙඩ් එකේ දාපු පෝස්ට්ස් අපිට අමතක නෑ... වැඩිය එන්නෙපා එවනවා කුඩු නුවන් ගේ මල්ලි :growl::growl::growl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    UR1 said:
    Koma Party ekak denawa kiyanne u Ubalage peththata sup karala thiyenawa...
    Ubala Dinala thiyenne Hora chanda walin....
    :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl:
    Api mekata wiruddhawa Parata Bahinawa....
    :growl: :growl: :growl: :growl: :growl:

    හොඳයි හොඳයි...බැහැපන් ඉතින්....:lol::lol: ( ඒක නෙවී උබලයෙ පාරවල් ස්විමින් පූල් වගේද, බැහැ බැහැ යන්න?? :eek::eek:රිපෝර්ට් කරහන් හදල දෙන්නම් ):rofl::rofl: