|EK ELECTION 2009|VOTING

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
Hashan dis said:
2653_JackSparrow300_1_.jpg

1.Jack Sparrow - 09x

theif.gif
09x

වෑඩිම මනාපයෙන් තොරා පත්කරමු
11.gif
menna kollo thoga pitin kade yanawo.........:lol::lol::lol::lol::lol::lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ගේමක් දීලා ගිය අවුරුද්දේ... වැලිකඩ ඉඳලා එළියට ආවේ....මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා එලකිරි පුටුවේ වාඩිවෙන්නේ....:cool::cool::cool::cool::cool::cool:
 
SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    thm14 said:
    ගේමක් දීලා ගිය අවුරුද්දේ... වැලිකඩ ඉඳලා එළියට ආවේ....මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා එලකිරි පුටුවේ වාඩිවෙන්නේ....:cool::cool::cool::cool::cool::cool:
    pikakp5.gif
    :rofl::rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපගේ ආණ්ඩුව් යටතේ ලංකාවාසී සියළුම සුරූපි කෙල්ලොන්ට එළකිරි මෙම්බර්ශිප් අනිවාර්ය කරනවා.............:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    thm14 said:
    අපගේ ආණ්ඩුව් යටතේ ලංකාවාසී සියළුම සුරූපි කෙල්ලොන්ට එළකිරි මෙම්බර්ශිප් අනිවාර්ය කරනවා.............:rofl:
    Thawa e kello EK kolloth ekka set wena eka aniwarya karanawa:rofl: :P
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    thm14 said:
    අපගේ ආණ්ඩුව් යටතේ ලංකාවාසී සියළුම සුරූපි කෙල්ලොන්ට එළකිරි මෙම්බර්ශිප් අනිවාර්ය කරනවා.............:rofl:
    ado mata ekak hadapan
    ona kunu harapayaka dala
     
    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    fahoo_em said:
    onna mama ARAN MAARU ayata dunna wedey!!
    chicago4.gif

    20040409000605801.jpg

    610x.jpg

    Kowru monawa kiwwoth nawathwanna bay meka!!!

    මල්ලි ටිකක් කල් යයි....!!!!
    පෙනවනෙ....??
    :growl::growl::growl:

    bus+crash+2.jpg

    බස් එකකට දුන්න ගෙම....
    :growl::growl::growl: :frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thm14 said:
    අඩෝ........කවුද ඩෝ අපේ අරන් මාරු එකට උඩින් යන්න ඉන්නේ.....දෙනවා බලගනිල්ල හොම්බෙන් යන්න.....
    බස් කාරයෝ...අපිට ලොකු නෑ ඩෝ..... කඩනවා බලාගනිල්ල බස් වීදුරු...පුච්චනව තොපේ ටයර්..... ඉරනවා සීට්

    තොපි ලොකු නෑ ඩෝ....

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Chanda Komasaaris....menna apekshakayekuta tharjanaya karalaa mathiwarana prachanda kriyaawak sidhu kalaaa..............!!!!! :growl: :growl: :growl: :growl: :growl:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    thm14 said:
    අපගේ ආණ්ඩුව් යටතේ ලංකාවාසී සියළුම සුරූපි කෙල්ලොන්ට එළකිරි මෙම්බර්ශිප් අනිවාර්ය කරනවා.............:rofl:
    මම විරූපි කෙල්ලොන්ව ලංකාවෙන් පිටුවහල් කරනවා................:rofl: