එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    15,733
    1,375
    113
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php
    :)
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,349
    1
    3,104
    113
    නගරසභාවේ
    මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.

    Naughtykolla48
    Mohowk
    dilshaaa
    rashmi86
    leeroxxroxx
    Master malli
    isuru_d

    ස්තුතියි !!

    picture.php
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,503
    113
    :dull::dull::oo:
    enam uda daala tiyanne action ganne nedda.?:oo::frown:

    දොදොල් තුමාගේ ගෙදරට ඇති වෙන්න අපි බඩු මුට්ටු දොළපිදේනි යවලා තියෙන්නේ... :) තැන්ක්ස් දොදොල්..:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමොල් බුවා ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන තුරුත් අධිකරණ තීන්දුව නිකුත් වී නොමැත.

    ඒ සම්බන්ධයෙන් පක්ෂය අපි දැනුවත් කර සිටින්නෙමු....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    දොදොල් තුමාගේ ගෙදරට ඇති වෙන්න අපි බඩු මුට්ටු දොළපිදේනි යවලා තියෙන්නේ... :) තැන්ක්ස් දොදොල්..:P

    MACO me ettada :growl::growl::growl::growl::growl::growl:

    :no::no::no::no:

    අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමොල් බුවා ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන තුරුත් අධිකරණ තීන්දුව නිකුත් වී නොමැත.

    ඒ සම්බන්ධයෙන් පක්ෂය අපි දැනුවත් කර සිටින්නෙමු....

    Allas monawa hari gattada oya :nerd::nerd:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    Allas monawa hari gattada oya :nerd::nerd:

    මේ කටයුත්ත සම්පුර්ණයෙන්ම කොමිෂන් සභාවේ කටයුතු වලින් ස්වායක්තයි....

    අධිකරණය අපට වඩා ඉහලින් තියෙන්නේ....

    ඒ නිසා අපිටත් සිද්ධ වෙන්නේ අධිකරණ තීන්දුව බලාගෙන ඒ අනුව කටයුතු කරන්න...
    :):):)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ කටයුත්ත සම්පුර්ණයෙන්ම කොමිෂන් සභාවේ කටයුතු වලින් ස්වායක්තයි....

    අධිකරණය අපට වඩා ඉහලින් තියෙන්නේ....

    ඒ නිසා අපිටත් සිද්ධ වෙන්නේ අධිකරණ තීන්දුව බලාගෙන ඒ අනුව කටයුතු කරන්න...
    :):):)

    Hoda Answer Ekak balaporratthu wenawa :):):):(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    හොඳයි මේ අනුව එළකිරි ජනාධිපතිවරණ නාමයෝජනා බාරගෙන අවසාන වුනා. නියමිත් කාලය අද මධ්‍යහන 12 අවසන් වුනා.

    පක්ෂ 04 අපේක්ෂකයන් සිව් දෙනෙක් සහ එක් ස්වාධින අපේක්ෂකයෙක් නාමයෝජනා බාර දුන් අතර එකක් හැර ඉතිරි සියල්ල කොමිසම විසින් අනුමත කරන ලදී.
    අනුමත කරන ලද්දේ, නම් පිලිවෙලින්,

    එළජන ආතල් පක්ෂයේ mac14

    එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA

    එළකිරි සමරිසි පෙරමුණේ tupac97

    එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa

    යන අපේක්ෂකයන් ය.

    ස්වාධින අපේක්ෂක helplesser ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය.​

    ඡන්දය අද රාත්‍රී 9 ට ( එළකිරි සමුහයේ වෙලාවට අනුව ) පැවැත්වේ.

    මැතිවරණ කොමසාරිස්
    Dodo Mahaththaya
    sBER9NZ.png


    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    sara 531
    KIXw0vF.jpg