හොඳයි මේ අනුව එළකිරි ජනාධිපතිවරණ නාමයෝජනා බාරගෙන අවසාන වුනා. නියමිත් කාලය අද මධ්‍යහන 12 අවසන් වුනා.
පක්ෂ 04 අපේක්ෂකයන් සිව් දෙනෙක් සහ එක් ස්වාධින අපේක්ෂකයෙක් නාමයෝජනා බාර දුන් අතර එකක් හැර ඉතිරි සියල්ල කොමිසම විසින් අනුමත කරන ලදී.
අනුමත කරන ලද්දේ, නම් පිලිවෙලින්,
එළජන ආතල් පක්ෂයේ mac14
එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA
එළකිරි සමරිසි පෙරමුණේ tupac97
එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa
යන අපේක්ෂකයන් ය.
ස්වාධින අපේක්ෂක helplesser ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය.
ඡන්දය අද රාත්‍රී 9 ට ( එළකිරි සමුහයේ වෙලාවට අනුව ) පැවැත්වේ.
මැතිවරණ කොමසාරිස්
Dodo Mahaththaya
![]()
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
sara 531
![]()
dear mako maruna manusayek kohomda chande illane kiyanawada?



meta mara media.