එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

asylum

Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,689
    113
    කැමති තැනක
    හොඳයි මේ අනුව එළකිරි ජනාධිපතිවරණ නාමයෝජනා බාරගෙන අවසාන වුනා. නියමිත් කාලය අද මධ්‍යහන 12 අවසන් වුනා.

    පක්ෂ 04 අපේක්ෂකයන් සිව් දෙනෙක් සහ එක් ස්වාධින අපේක්ෂකයෙක් නාමයෝජනා බාර දුන් අතර එකක් හැර ඉතිරි සියල්ල කොමිසම විසින් අනුමත කරන ලදී.
    අනුමත කරන ලද්දේ, නම් පිලිවෙලින්,

    එළජන ආතල් පක්ෂයේ mac14

    එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA

    එළකිරි සමරිසි පෙරමුණේ tupac97

    එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa

    යන අපේක්ෂකයන් ය.

    ස්වාධින අපේක්ෂක helplesser ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය.​


    ඡන්දය අද රාත්‍රී 9 ට ( එළකිරි සමුහයේ වෙලාවට අනුව ) පැවැත්වේ.

    මැතිවරණ කොමසාරිස්
    Dodo Mahaththaya
    sBER9NZ.png


    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    sara 531
    KIXw0vF.jpg


    dear mako maruna manusayek kohomda chande illane kiyanawada?:eek::eek::eek:


    meta mara media.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    - Rejected -


    69KmqLC.jpg


    swadeena paeksakayek lesa mama idiripth wemi




    *ස්වාධින අපේක්ෂකයෙකු නම්

    - එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙක්‌ විය යුතය. (senior members)

    - ස්වාධින අපෙක්ෂකයකු නම් 2018 නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම එළකිරියේ ලියාපදිංචි වු සාමාජිකයෙක් විම සහ පොස්ට් 3000ට වඩා දැමු
    සමාජිකයෙක් විම සහ අවම නූල් 5ක් හො එලකිරියට පොස්ට් කල සාමාජිකයෙක් විය යුතුය.
    ( ස්වාධින අපේක්ෂකයන් තෝරා ගනු ලබන්නේ ඉහත සුදුසුකම් සපුරන ලද මුල්ම අපේක්ෂකයන් 3 පමණි.)




    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya
    sBER9NZ.png



    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531
    KIXw0vF.jpg

    ඇයි මේ සුවාධින අපේක්ෂකයා ප්‍රතික්ෂේප උනේ?

    :):):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...

    tupac97 manusayawa thread ekewath dakke na awith kuwe na kamathi kiyala chande ilanna kasun witharai kiuwe.

    කසුන් ඒ පක්සේ ලේකම් නේ....නායකයා ටුපක්.

    මේ තියෙන්නේ නොමිනේෂන් එක....ඉදිරිපත් වන අපේක්ෂකයා නායකයා විය යුතුම නැත.පක්ෂයේ තීරණය...
    :):):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    අද රාත්‍රී 9.00 ( එළකිරි ඔරලෝසුවේ ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    මැතිවරණ කොමිසම.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,405
    31,313
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,689
    113
    කැමති තැනක
    කසුන් ඒ පක්සේ ලේකම් නේ....නායකයා ටුපක්.

    මේ තියෙන්නේ නොමිනේෂන් එක....ඉදිරිපත් වන අපේක්ෂකයා නායකයා විය යුතුම නැත.පක්ෂයේ තීරණය...
    :):):):)


    ela ela man hithuwe apakshakaya aduma gane kamathi kiyanna one kiyala me thread eke.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,148
    113
    Planet Earth
    හ්ම්ම්.....මේ ඡන්දෙන් එළකිරියේ සාමාජිකයන් ගැන හොඳ අවබෝධයක් ලැබෙයි වගේ...

    ටැග් බාර් එකේ ටැග් වෙනස් වෙන හැටි, ෆේක් එකවුන්ට් සහ එව්වයේ පොස්ට් වැටෙන පිළිවෙල,
    junior එකවුන්ට් කිහිපයක්ම හෝ ගාලා පොස්ට් එහෙමත් දානවා දැක්කා....

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,689
    113
    කැමති තැනක
    හ්ම්ම්.....මේ ඡන්දෙන් එළකිරියේ සාමාජිකයන් ගැන හොඳ අවබෝධයක් ලැබෙයි වගේ...

    ටැග් බාර් එකේ ටැග් වෙනස් වෙන හැටි, ෆේක් එකවුන්ට් සහ එව්වයේ පොස්ට් වැටෙන පිළිවෙල,
    junior එකවුන්ට් කිහිපයක්ම හෝ ගාලා පොස්ට් එහෙමත් දානවා දැක්කා....

    :rofl::rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol: kambeta wada mekata mara ganawa wage kambe hondai thawa meka mula indala sira aran game eka gahnna giyama ohoma thamai man danawa umbala meka kare fun ekata kiyala eth dan wade yanne anek pathata wail nam thiyei sahenna sara tai umbatai banum kotiyak ahanna wei oka iwara wela kambeta wage.:lol::lol::lol:


    api wage athal ekak ganna shape eke serious kattiyata serious kara ganna dela.
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    :lol::lol::lol: kambeta wada mekata mara ganawa wage kambe hondai thawa meka mula indala sira aran game eka gahnna giyama ohoma thamai man danawa umbala meka kare fun ekata kiyala eth dan wade yanne anek pathata wail nam thiyei sahenna sara tai umbatai banum kotiyak ahanna wei oka iwara wela kambeta wage.:lol::lol::lol:


    api wage athal ekak ganna shape eke serious kattiyata serious kara ganna dela.
    Gift.png