|EK ELECTION 2009|VOTING

SLR

Member
Dec 9, 2008
1,445
3
0
Hashan dis said:
family_bus_targeted_by_us_sniper.jpe

:shocked::shocked:... . urajge bus eka needa....:shocked::lol::lol::lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mcj1983 said:
    පතාල නායක රොටියා ( හිරෙන් පැන ඡන්ද වැඩ කරන )

    rotiya said:
    නොම්බර එකේ එලකිරි කොල්ලා රොට්ටාමිල්(rotiya):D
    :Dඔබ සතු සියලු දේ අරන් මරු වීමට අන්ක 19 X ට චන්දය ලබා දෙන්න.

    පේනවනේ අරන් මාරු වෙන්න මිසක්..............:growl: :growl: එළකිරි එකට සෙතක් වෙන්නේ නෑ............:no: :no: මේ වගේ අපතයෝ පත් කරලා....................:lol: :lol: :lol: :lol:

    එළකිරි එකේ එළකිරි හෙට දවසක් උදෙසා ඔබේ මනාපය බස් පක්ෂයට දෙන්න :yes: :yes: :yes: :yes: :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thm14 said:

    හිහහහහ...:lol::lol:
    එහෙම නෙවෙ මචන්...උඹට හොඳයි කියල හිතෙන පක්ෂෙට දියන්...:D
    අපි ඔක්කොම මේ කෑ ගහන්නෙ අපේ චින්තනයන් කන්වින්ස් කොරන්නනේ....:rofl::rofl::rofl:
    නැත්තම් ඉතින් මෙච්චර බැහල වැඩ කරන්නෙ නැතුව කසු අක්කිට ටෙක්ස්ට් එකක් දානවනෙ හිකිස්...
    :rofl::rofl::rofl::lol:
    sellan da kollo chanda 27 mage ekay 28k:rofl:
    manaapa 28X3k:shocked:
    moko kiyanne:lol:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    urajdrlk said:
    පේනවනේ අරන් මාරු වෙන්න මිසක්..............:growl: :growl: එළකිරි එකට සෙතක් වෙන්නේ නෑ............:no: :no: මේ වගේ අපතයෝ පත් කරලා....................:lol: :lol: :lol: :lol:

    එළකිරි එකේ එළකිරි හෙට දවසක් උදෙසා ඔබේ මනාපය බස් පක්ෂයට දෙන්න :yes: :yes: :yes: :yes: :yes:
    Api Nam Bokkenma weda... ;)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    urajdrlk said:
    පේනවනේ අරන් මාරු වෙන්න මිසක්..............:growl: :growl: එළකිරි එකට සෙතක් වෙන්නේ නෑ............:no: :no: මේ වගේ අපතයෝ පත් කරලා....................:lol: :lol: :lol: :lol:

    එළකිරි එකේ එළකිරි හෙට දවසක් උදෙසා ඔබේ මනාපය බස් පක්ෂයට දෙන්න :yes: :yes: :yes: :yes: :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බස් පක්ෂෙට ඡන්දෙ දීලා ලස්සනට පයින් ගමන් බිමන් යන්න නේද උන්නැහේ??:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mcj1983 said:
    අවි අයුධ සමග ඡන්ද කරන " අරන් මරු " පක්ෂයට ඔබෙ වටින ඡන්දය දෙනවාද? මදක් සිතන්න......

    සාමකාමී ජන්දයක් උදෙසා ඔබේ වටිනා ජන්දය බස් පක්ෂය වෙනුවෙන් භාවිතා කරන්න..............:yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    d2silva

    Member
    Oct 21, 2008
    378
    0
    0
    home sweet home...
    urajdrlk said:
    පේනවනේ අරන් මාරු වෙන්න මිසක්..............:growl: :growl: එළකිරි එකට සෙතක් වෙන්නේ නෑ............:no: :no: මේ වගේ අපතයෝ පත් කරලා....................:lol: :lol: :lol: :lol:

    එළකිරි එකේ එළකිරි හෙට දවසක් උදෙසා ඔබේ මනාපය බස් පක්ෂයට දෙන්න :yes: :yes: :yes: :yes: :yes:
    dennamai wade.............api aran maru unath wade kerenewaa.....api strike kerene ayata kamethi naha...........buhaha:D:D:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නාකි බස් ඩරයිවර් ලාගෙන් එලකිරි බෙරගමු
    අරන් මාරු දිනවමු