|EK ELECTION 2009|VOTING

d2silva

Member
Oct 21, 2008
378
0
0
home sweet home...
urajdrlk said:
එතකොට හැමෝටම පයින් යන්න වෙයි..................:shocked: :shocked: තමන්ගේ ගමන් බිමන්...........!!

ඒ නිසා අරන් මාරු දිනවා ඔබේ කකුල් කඩා නොගන්න................:no: :no:

ඔබව ගමනාන්තය තෙක් පරිස්සමින් ගෙන යන බස් සංගමයට ඔබේ වටිනා ජන්දය දෙන්න............:yes: :yes: :yes: :yes:

boukaareyanta norawetenne.........obege watina chandaya kondostherelate laba nodenne...... obage watina chandaya apethe yanu atha:shocked::shocked::no:

moun strike kereemata upan hapenun bawe karunaawen salekanne:growl::growl::frown:
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Sonique said:
    Ae bun kello lankaawata genaawama lankaawa kanawada:dull: Uba thama 80 ganun walane inne:lol: Owwa set wenne naki dial walata bun:lol:

    නාකින්ට ඔවා තෙරෙනවද බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    geethq said:
    mama saha mage sahachara matara kollo 27 denek ekathu wela
    BUS ayyata chande denna thiranaya kara
    mokada aran maaru aya ka gahanawa wadiy(sirawata kiyanne):D
    mama me dapu okkoma post kiyewwa
    mahesh nam maru appa aththa chandayak run karanna
    tharinduth honday

    Ela ela Thank you weewaa.............!! :) :) :) :) :) :)
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    urajdrlk said:
    Menna lankawa kanna hadanawaa.................!! :shocked: :shocked: :shocked: :shocked: :growl: :growl: :growl: :growl: :growl:

    හික්ස් එහෙම උනාම උඹලා නිකන් ඉදියි..........:rofl:

    අනෙ පලයන් බස් මාමේ යන්න...............:P

    උඹටත් ඕනෙමනම් 75+ එකක් ආනයනය කරන්නම්...............:lol::lol:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Tharindu Chat said:

    හික්ස් එහෙම උනාම උඹලා නිකන් ඉදියි..........:rofl:

    අනෙ පලයන් බස් මාමේ යන්න...............:P

    උඹටත් ඕනෙමනම් 75+ එකක් ආනයනය කරන්නම්...............:lol::lol:

    :lol::lol:
    වැඩි වැඩී බන් තරුණ වැඩී.... හොඳට හදපු ආච්චි කෙනෙක්ගෙ මමියක් ම ආනයනය කරල දෙන්න...උරාජ් ට බස් එකේ ඉස්සරහ එල්ලන් යන්න හිහහහහ:lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    thm14 said:
    :lol::lol:
    වැඩි වැඩී බන් තරුණ වැඩී.... හොඳට හදපු ආච්චි කෙනෙක්ගෙ මමියක් ම ආනයනය කරල දෙන්න...උරාජ් ට බස් එකේ ඉස්සරහ එල්ලන් යන්න හිහහහහ:lol::lol:
    :lol: :lol: Machan DC la denawane bun:oo:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    urajdrlk said:
    එතකොට හැමෝටම පයින් යන්න වෙයි..................:shocked: :shocked: තමන්ගේ ගමන් බිමන්...........!!

    ඒ නිසා අරන් මාරු දිනවා ඔබේ කකුල් කඩා නොගන්න................:no: :no:

    ඔබව ගමනාන්තය තෙක් පරිස්සමින් ගෙන යන බස් සංගමයට ඔබේ වටිනා ජන්දය දෙන්න............:yes: :yes: :yes: :yes:

    අපි මේ කාලකණ්ණි බස් මාෆියාවෙන් ලංකාවේ ජනතාව බේරගන්නා බවට පොරොන්දු වෙනවා..........:rofl:

    බස් රථ වලින් යකඩ කම්හල් ආරම්භ කිරීමට මම පියවර ගන්නවා.............
    :P
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    d2silva said:
    boukaareyanta norawetenne.........obege watina chandaya kondostherelate laba nodenne...... obage watina chandaya apethe yanu atha:shocked::shocked::no:

    moun strike kereemata upan hapenun bawe karunaawen salekanne:growl::growl::frown:

    Anna Anna Balanna Attha Therum Gath Ugathe So Dan Obe Waraya

    Chande Mata Denda

    Wena Kaatawath Denda Epa

    Oyagollo Chande Dunnoth Mama GT Awath Baya Naaa

    (GT Ane Sory Saaar )
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    thm14 said:
    :lol::lol:
    වැඩි වැඩී බන් තරුණ වැඩී.... හොඳට හදපු ආච්චි කෙනෙක්ගෙ මමියක් ම ආනයනය කරල දෙන්න...උරාජ් ට බස් එකේ ඉස්සරහ එල්ලන් යන්න හිහහහහ:lol::lol:

    එහෙනම් අපේ thm මලයාගෙ බලවත් ඉල්ලීම මත බස් මාෆියාවෙ ලොක්කට පිටරටින් කෙස් හැලිච්ච දත් නැති ලොන්ත ආච්චි කෙනෙක්ම ගෙනත් දෙන්න අපි තීරනය කලා..............:lol::lol:

    grandmother.jpg

    මෙයා කොහොමද???????????
    :lol:
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Tharindu Chat said:
    එහෙනම් අපේ thm මලයාගෙ බලවත් ඉල්ලීම මත බස් මාෆියාවෙ ලොක්කට පිටරටින් කෙස් හැලිච්ච දත් නැති ලොන්ත ආච්චි කෙනෙක්ම ගෙනත් දෙන්න අපි තීරනය කලා..............:lol::lol:

    grandmother.jpg

    මෙයා කොහොමද???????????
    :lol:

    ah tharindu uu uu :D