|EK ELECTION 2009|VOTING

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Isuru Nayanajith Bandara said:
    ප්*රචාර කටයුතු මෙතනින් නිම කරනවා මොකද නිදි මතයි.සහයොගය දුන් සැමට පින්.විශෙෂයෙන් අපෙ ශර්ලොක් සහ tharukaha123:lol: :lol:
    මම පැරදුනොත් හූ කියන්න එප හරිද?? මම වන් මෑන් ෂො එකක්නෙ දුන්නෙ
    gn kiuwa 1 parak
     

    amilazzz

    Member
    Dec 27, 2007
    6,753
    12
    0
    cATch mE iF U cAn
    rotiya said:
    අඩෝ බොක්ක මට මනාපයක් දපන් හරිද??
    3.gif
    19

    haha ammataudu hamoma kiyanwa maanaapa daanna kiyala !:shocked: :shocked: :shocked:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Tharindu Chat said:
    ඒ මහා දුටුගැමුනු පරම්පරාවෙන් පැවෙත එන යුග පුරුශයාට ඔබගේ වටිනා මනාපය පල කර අනාගත දිවි පෙවෙත සැපවත් කරගන්න..........

    ඔව් ඔහු නැවතත් දේශපාලන පොර පිටියේ..........
    Tharindu Chat ඔඹේ මනාපයෙන් දිනවමු............:rofl:

    අංක 7ට කතිර ගසා බස් කාරයොන්ට පයින් ගසන්න.........:cool:
    :lol: :lol: :lol: