|EK ELECTION 2009|VOTING

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Isuru Nayanajith Bandara said:
    එහෙම කියන්න එප බන් නිකන් චා වෙන්න බැහැ උඹලා මගෙ මැතිවරන අපෙක්ෂකයන් නිහඩ කලා
    උඹම තමා නිහඩ කලේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Isuru Nayanajith Bandara said:
    එහෙම කියන්න එප බන් නිකන් චා වෙන්න බැහැ උඹලා මගෙ මැතිවරන අපෙක්ෂකයන් නිහඩ කලා

    මචෝ තනියම උඹට ජන්දේ කොරන්න බෑ නොවැ...........:eek: :eek: ඒ නිසා වරෙන් අපේ බස් සංගමයත් එක්ක සංධාන ගත වෙන්න...........:) :) කෝ මේ කොමා...............:oo: :oo: :oo: :oo:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    urajdrlk said:
    එළකිරි එකේ එළකිරි අනාගතය උදෙසා................:) :) බස් සංගමය දිනවමු............:) :)

    ඔබට හෙටක්...............:) :) ස්පෑම් නැති එළකිරි අඩවියක්................:) :)

    රොක් වන්න ඔබත් බස් සංගමය වටා...............:) :)

    බස් සංගමය බොරු පොරොන්දු දී නොමැත...............:no: :no: ඔබගේ වටිනා ජන්දය අරන් මාරු වෙන්නේ නැත..............:no: :no:
    බස්වල හුලන් යන බැවින් බොරු මෑතිවරන කතා විශ්වාශ නොකරන්න
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    sherlock said:
    ඔබගේ වටිනා ඡන්දය මිනිමරුවන්ට ලබ දි මිනි පෙට්ටියට ඇන ගසා ගන්න එපා
    රහස් පරීක්ෂක වෙසින් පැමිනෙන මෙවන් වන්චනිකයන්ට ඡන්දය නොදෙන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sherlock said:
    බස්වල හුලන් යන බැවින් බොරු මෑතිවරන කතා විශ්වාශ නොකරන්න

    බොරු රහස් පරීක්ෂකයින්ගේ පච වලට නොරැවටෙන්න...........:angry: :angry: :angry: :angry: :angry: ඔබව ගමනාන්තය තෙක් සුරක්ෂිතව ගෙන යන බස් සංගමයට ඔබේ මනාපය පුද කරන්න............:yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    urajdrlk said:
    බොරු රහස් පරීක්ෂකයින්ගේ පච වලට නොරැවටෙන්න...........:angry: :angry: :angry: :angry: :angry: ඔබව ගමනාන්තය තෙක් සුරක්ෂිතව ගෙන යන බස් සංගමයට ඔබේ මනාපය පුද කරන්න............:yes: :yes: :yes: :yes: :yes: :yes:
    ehenan comata kiyanna mage chandeth ogaollange ekatama set karanna kiyala.mama sigi eka maru karannam
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Isuru Nayanajith Bandara said:
    ehenan comata kiyanna mage chandeth ogaollange ekatama set karanna kiyala.mama sigi eka maru karannam

    "K'Town Real Gangsters" සහ " බස් පක්ෂය " සන්ධාන ගතවේයි !!!!!!!
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    geethq said:
    :shocked::shocked::shocked::shocked::shocked:
    Isuru Nayanajith Bandara සටන පාවා දෙයි:shocked::shocked::shocked::shocked:
    සටන පාවා දුන්නෙ නැත.අරන් මාරුවන් පක්ෂයෙ අනෙත් අපෙක්ෂකයන් නිහඩ කොට ඇත.තනිව ඡන්දය ඉල්ලිය නොහැක
     

    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    4rxs02.jpg