EK Fathers Club™ ★

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන්ලා ඊයෙ හවස අපිට මාර වෑඩක් උනා, මගෙ කෙල්ලට කිරි දීලා නිදි කරවලා තිබුනෙ. ටිකකින් ඈහෑරිලා අඩපු නිසා වයිෆ් වඩාගත්තා. එ ගමන්ම මහා ගොඩක් කිරි වමනෙ දෑම්මා මචන්ලා. අපි හොදටම බයත් වුනා, කිරි නිකන් කෑටි ගෑහිලා වගෙ තිබුන නිසා.

    OKA BAYA WENNA DEYAK NEMEY MACHAN.APE KOLLA PODI KALETH KIHIPA SERAYAKMA OHOMA WELA TIYENAWA.LANGA LANGAMA KIHIPA SERAYAK UNOTH DOCTOR KENEKUTA PENNAPAN.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    yes doctor kiwwe kiri nikan vidinawa wage wamane danawa nam caselu, a kiyanne nikan laga perena eka nemei api kata hodala wathra visik karanawa wage hena pressure ekakin enawa nam wage
     
    එත් එක පාරටම එහෙම දෑක්කාම බය හිතෙනවානෙ බන්ස්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා ඊයෙ හවස අපිට මාර වෑඩක් උනා, මගෙ කෙල්ලට කිරි දීලා නිදි කරවලා තිබුනෙ. ටිකකින් ඈහෑරිලා අඩපු නිසා වයිෆ් වඩාගත්තා. එ ගමන්ම මහා ගොඩක් කිරි වමනෙ දෑම්මා මචන්ලා. අපි හොදටම බයත් වුනා, කිරි නිකන් කෑටි ගෑහිලා වගෙ තිබුන නිසා.
    හරියට ගුඩුස් ඇරපං.....
    ඕක ගෑනුන්ට කරන්න බෑ හරියට.....තාත්තලට තමා පුළුවන් වැඩේ හරියට ම......
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරියට ගුඩුස් ඇරපං.....
    ඕක ගෑනුන්ට කරන්න බෑ හරියට.....තාත්තලට තමා පුළුවන් වැඩේ හරියට ම......

    ඔවු බන්, එදා සිට එ වගකිම මම ගත්තෙමි:yes:

    ape ekawa man sathi deken munin newwa ban. ethakota gudus yanawa lesiyen. kiri giayth hirawenneth ne. meka ita passe 3 weni sathiya weddi thniyama peralennath gatta. 4weni sathiye ehema idan oluwathissuwa :D