EK Fathers Club™ ★

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අපේ කොල්ලට හැමදාම හෙම්බිරිස්සාව,සති 2ක් නාල නැහැ.ගිය සතියේ හෙම්බිරිසවට බෙහෙත් ගෙනවා බාගෙට සනීප වෙනකොට ඊයේ අයිස් ක්‍රීම් කාල ආපහු හදාගෙන.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර යුද්දෙ.....
    දෙන්නම මේ දවස් වල නිවාඩු.............:dull::dull:

    එම එම........ :yes::yes:

    හවසට ගෙදර ගියාම අපේ අම්මාට අපිට කියන්න පැමිණිලි කන්දරාවයි මිණිපිරිගේ වැඩ ගැන........ :rofl::P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔය කිඹුල් අයියල එහෙම හෙන පැරණි පියවරු කියන්නෙ ලෝකයා :dull:

    අපිනම් අලුත් බන් තාම අවරුදු 3 1/2 ය් .