ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    105,563
    5,054
    113
    Blob Storage
    www.37innovate.com
    රේප් වීමට අවශ්‍ය කාටද වහාම අමතන්න උපුටා දක්වන්න
    දෙවැනි තැන ගත් පිරිසට සහය දුන්න අයටම විතරක් නෙවෙයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    1
    3,278
    113
    Moratuwa
    HCse5Hg.png


    HmAsvpX.png




    මුලින්ම පවසන්න ඕනේ djnick සහ මම හොද මිතුරන් බව. . (ඒ කියන්නේ දුරකතනයෙන් අමතන වයාපාරික කටයුතු කරන මිතුරන්. .)
    කඹ ඇදීමේ නායකත්වය ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන අවස්තාවක තමයි අප දෙදේනා මේ තරගයේ නායකත්වය සදහා ඉදිරිපත් වුනේ. . දෙදෙනාම යහලුවන් නිසා කඹ ඇදීමේදි ගැටුම්/ප්‍රශ්න අවම වේවි යන විශ්වාසය අපතුල තිබුනා. .
    ඉතින් කබ ඇදීමේ සාමාජිකයන් බෙදාගැනීමේ සිට ඒ කිව්වේ ඔහුට අවශ්ය සාමාජිකයන් මා ලබාදීමත් මට අවශ්ය සාමාජිකයන් ඔහු ලබාදීමත් නිසා තිබුන යහලුකම් තවත් වර්දනය විය. . ඒ වෙනුවෙන් මා ඔහුට ස්තූති කරමි. .

    සුදු කගවේනන් දිනවීමට ඔබගේ වටිනා කාලය කැපකර, මහන්සි වී වැඩකල ටීම් එකේ සාමාජිකයන්ට සහ අප වෙනුවෙන් වෝට් කර අපගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවුන ඔබට බොහොමත්ම ස්තූති. .
    විශේශයෙන් ටීම් එකේ සාමාජිකයන් රැයක් දවාලක් නොබලා, අවුරුදු යයි නොබලා විශාල කැප කිරීමක් කලේය. .

    agresha
    asylum
    erozan
    edition
    Silly point
    Sri Sampath
    Nuwan BUWA
    Wolverine GTR
    sachith19920726
    King cobra
    pink panther
    Hyaenidae
    anuradha2009
    vinura kithmal
    tintinslka
    DAMER
    dinchad
    unicornx
    thusitharhm
    Rasika212
    podi dagaya
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s

    ඔබට බොහොමත්ම ස්තූතියි. .
    ඒ වගේම නම් නොකියු ටීම් එකට වෝට් කිරිමේ සිට රෙප් ලබාදෙමින් තව සාමාජිකයන් කන්ඩායමට එකතු කරගැනීමට වෙහෙසවී වැඩකල ඔබටද,
    වචනයෙන් හෝ ටීම් එක දිනවීමට වැඩකල ඔබටද, කන්ඩායම වෙනුවෙන් චන්දය බාවිතාකල ඔබටද බොහොමත්ම ස්තූති. .

    මෙම තරගයේදි ජයග්‍රහනය කිරීමට ප්‍රතිවාදි පිලට නොහැකි වුනත් ඉදිරි තරගයකදි ජයග්‍රහනය කිරිමට හැකිවේවා යයි ඔබකන්ඩායමේ සියලු දෙනාටම හදවතින්ම සුබපතමි. .
    මෙම තරගය වෙනුවෙන් මහන්සිවී වැඩකල සන්විදායක මන්ඩලයට සහා තරගය සාර්තකව නිමකිරිමට දායක වුන සියලු දෙනාට අපගේ ගව්‍රවනීය ස්තූතිය පුදකරමි. .
    තවද කන්ඩායම් දෙක වෙනුවෙන් චන්දය ලබාදී මෙම තරගය සාර්තකව නිමකිරීමට දායක වූ එලකිරිවාසි ඔබ සියලු දෙනාට බොහොමත් ස්තූති. .

    ලැබුවාවූ සින්හල/දෙමල අලුත් අවුරුද්ද එලකිරිවාසි ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා. .

    ස්තූති. .
    :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1736534
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,699
    1
    31,632
    113
    කැමති තැනක


    :):):)

    මුලින්ම මම හදවතින්ම ස්තුතියිවන්ත වෙනවා අපේ සංවිධායක මණ්ඩලයට.

    සොහොන

    ශමින්ද පීරිස්

    ශාමින්ද

    තිලින

    lcrstudio

    මෙම තරගය බැනුම් කතන්දර ගොඩාක් මැද්දේ සාර්ථකවත් සර්වසාධාරනවත් පවතිවිම ගැන.



    :)

    ඒ වගේම ආතල් එකටයි ෆිට් එකටයි එක පිලකට බැහැලා සෙල්ලම් කරාට
    අපිට විරුද්ධ පිලේ හිටියෙත් එකිරියේ සහෝදරයෝ වගේ ඉන්න සංඛේ මල්ලිත්
    DJනික් මල්ලිත් ඇතුළු අයයි.මට ලෝක කුසලානය දිනුවත් වැඩක් නැහැ එකට ඉන්න එවුන් ගේ හිත් අමනාප වෙලා.
    යම් යම් හේතු කාරනා නිසා උබලා දෙන්නගේ
    හිත්රිදීමක් කලකිරීමක් උනානම් සමාවෙන්ඩ කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    :)

    ඒ වගේම අපේ කන්ඩායාමේ එඩිශනයා නිසා තමයි සචියත් මමත් මේකට සෙට් උනේ.
    අපේ කන්ඩායාමේ නායක Xibitz,,ඇගී,,asylum මල්ලී ඇතුළු සහෝදර සහෝදරියෝ කැල
    රෑ නිදිමරාගෙන chat room වල රස්තියාදු වෙවී වෙච්ච කැපවීමේ ප්‍රතිපල ඔන්න අපට තියනවා.නොදන්නා අයව විශ්වාස කරන්ඩ ගිහිං ජිවිතේට අමතක නොවන පාඩමකුත් ඉගනගත්තානේ:rofl:.හැබැයි ඔය වැඩේ වෙන්නේ නැහැ සචියා කිව්ව වෙලාවේ skype group එකක් හැදුවා නම් .ඒ වගේම මමත් සචියත් ස්තුතියිවන්ත වෙනවා අපි දෙන්නවත් මේ වැඩේට එක්කාසු කරගත්තු එකට.


    ... එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි ...

    11.gif
    11.gif
    11.gif
    11.gif


    ape team eke okomalama niyama padamak igana gaththa meken.:yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,157
    1
    5,059
    113
    Gampaha
    එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........
    එලකිරියෙ ඉන්නෙ සුපිරිම මෙම්බර්ස්ල 7ක් විතරක් නොවෙන නිසා ඔය ප්‍රශ්නෙ කවදාවත්ම එන්නෙ නෑ. :yes::cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    25,211
    1,908
    113
    colombo
    එලකිරියෙ ඉන්නෙ සුපිරිම මෙම්බර්ස්ල 7ක් විතරක් නොවෙන නිසා ඔය ප්‍රශ්නෙ කවදාවත්ම එන්නෙ නෑ. :yes::cool::cool:

    giya paara oya sin eka awe kpz hariyata game ekata enter une nathi nisayi. naththm uta leiyen dinanna thibba;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    18,837
    1,149
    0
    31
    Ҝingdom oғ Ðragonzland

    සංවිධායක මණ්ඩලයටත්, මගේ කණ්ඩායමේ නායකතුමා ඇතුළු සාමාජිකයන් හැමෝටමත්, මේ වැඩේ කරගෙන යන්න වෝට් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි.. :)
    පොඩි පොඩි ජර මර අස්සේ කොහොම හරි මේ පාරත් වැඩේ කලා.. :cool:
    දින්නත් පැරදුනත් අපි සෙට් එක එළකිරි කොල්ලෝ.. :yes:
    ලැබූ නව වසරේ වෙනදා ෆිට් එකේ පිස්සුවක් නටලා ආතල් එකේ ඉමු මචන්ලා.. ;)
    ජයවේවා!
    11.gif