ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..

    සංවිධායක මණ්ඩලයටත්, මගේ කණ්ඩායමේ නායකතුමා ඇතුළු සාමාජිකයන් හැමෝටමත්, මේ වැඩේ කරගෙන යන්න වෝට් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි.. :)
    පොඩි පොඩි ජර මර අස්සේ කොහොම හරි මේ පාරත් වැඩේ කලා.. :cool:
    දින්නත් පැරදුනත් අපි සෙට් එක එළකිරි කොල්ලෝ.. :yes:
    ලැබූ නව වසරේ වෙනදා ෆිට් එකේ පිස්සුවක් නටලා ආතල් එකේ ඉමු මචන්ලා.. ;)
    ජයවේවා!
    11.gif
    :oo:
    හා ,,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,270
    113
    Malabe
    ආ හ් සුපර් සිනියර්ල දිනල නේද , එල එල.

    :yes::yes:

    ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම. :yes::cool::cool:
    ඔය ගන්න 25ත් හැම තිස්සෙම ඔන්ලයින් එන උන් උනානම් වඩා හොදයි, කන්ඩායම් දෙකේම වොට් කරන්ඩ නොපැමිනි සාමාජිකයො ඔන තරන් උන්නනෙ,හැබැයි ඔය 7 ක් තොරනව කියන්නෙ බයානක වැඩක්.මොකද මේ පාර අපේ පැත්තෙන් බැහැල වඩ කරත් 7-8ක් විතරනෙ එහෙම බලද්දි උන්ම එක ටීම් එකට සෙට් උනොත් අනිත් පැත්තට හැරෙන්ඩත් බැරිවෙනව,ඇත්තෙම නැති වෙන. ඒක ගැනත් හිතල බලන්ඩො.

    :yes::yes::yes:
    ඔව් බන් ඇතටම මේ කට්ටිය මාරම විදිහට මහන්සි උනා
    ඒ වගේම අනික් පිලේ වගකිවයුතු සාමාජිකයෝ කිහිප දෙනෙක් චන්දය දෙන්නවත් ඇවිල්ලා තිබුනේ නැහැ ..ඒකත් අපේ පිලට ලොකු වාසියක් උනා.එරෝසන් බැහැලාම වැඩකරා කොටින්ම කියනවා නම් ඌ මහින්ද දිනවන්නවත් මෙච්චර මහන්සි වෙන්න නැතුව ඇති:rofl:.උගේ කට ඉතිං දන්නවා නේ බ්‍රේක් නැහැ සමහර වෙලාවට ඌ කියන්නේ මොනවාද කියලා ඌ දන්නෙත් නැහැ.ඒ නිසා කට්ටියගේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනා ..

    අනිව ටීම් එකක් විදිහට අපේ උන් තමා හොදටම වැඩ කරේ. ගූප් චැට් එක එලියට ආවම අනිත් උන්ට මැජික් වගේ උනේ උන් එහෙම එකක් ගැන හිතලවත් තිබ්බෙ නැතිනිසා,:yes::yes:

    තරගයක් දිනන්ඩ සාරීරික මානසික යන දෙපැත්තම ශක්තිමත්ව තියෙන්ඩ ඔනෙ, මගෙ සුපර් සිනියර් කතාවට අනිත් පැත්ත අන්තෙටම වැටුන කාල ඉන්ඩ බැරුව ගියා,:P:P ඔවට කියන්නෙ මානසික පහර දීම් කියල, :lol::lol::lol: අන්තිමට වලියකුත් ගියා, :yes::yes: ඒකත් හොදයි අපේ උන්ට මේ අවුරුද්දම සුපර් සිනියර් කියකියා ඉන්ඩ පුලුවන්,:lol::lol::lol::lol: මොකෙක් හරි කියන එක වචනයකට ඔහොම දුර්වල වෙන්ඩ එපා බන් ඉගෙන ගනිල්ල.

    White unicorns
    :cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..
    ඔව් පොඩ්ඩක් අවුල් උනා මල්ලී,,,
    මම හිතාගෙන හිටියේ උබ හැමවෙලාවේම හදවතින්ම කතාකරන එකෙක් කියලා මල්ලී.
    අපි මෙහෙමයි කියලා හරියටම හිතාගෙන හිටපු දෙයක් එහෙම නෙවෙයි කියලා දැනගත්තහම
    පොඩ්ඩක් අවුල් යනවා මල්ලි ,,හිත සහ හදවත ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..
    ආ හ් සුපර් සිනියර්ල දිනල නේද , එල එල.

    :yes::yes:

    ඔය ගන්න 25ත් හැම තිස්සෙම ඔන්ලයින් එන උන් උනානම් වඩා හොදයි, කන්ඩායම් දෙකේම වොට් කරන්ඩ නොපැමිනි සාමාජිකයො ඔන තරන් උන්නනෙ,හැබැයි ඔය 7 ක් තොරනව කියන්නෙ බයානක වැඩක්.මොකද මේ පාර අපේ පැත්තෙන් බැහැල වඩ කරත් 7-8ක් විතරනෙ එහෙම බලද්දි උන්ම එක ටීම් එකට සෙට් උනොත් අනිත් පැත්තට හැරෙන්ඩත් බැරිවෙනව,ඇත්තෙම නැති වෙන. ඒක ගැනත් හිතල බලන්ඩො.

    අනිව ටීම් එකක් විදිහට අපේ උන් තමා හොදටම වැඩ කරේ. ගූප් චැට් එක එලියට ආවම අනිත් උන්ට මැජික් වගේ උනේ උන් එහෙම එකක් ගැන හිතලවත් තිබ්බෙ නැතිනිසා,:yes::yes:

    තරගයක් දිනන්ඩ සාරීරික මානසික යන දෙපැත්තම ශක්තිමත්ව තියෙන්ඩ ඔනෙ, මගෙ සුපර් සිනියර් කතාවට අනිත් පැත්ත අන්තෙටම වැටුන කාල ඉන්ඩ බැරුව ගියා,:P:P ඔවට කියන්නෙ මානසික පහර දීම් කියල, :lol::lol::lol: අන්තිමට වලියකුත් ගියා, :yes::yes: ඒකත් හොදයි අපේ උන්ට මේ අවුරුද්දම සුපර් සිනියර් කියකියා ඉන්ඩ පුලුවන්,:lol::lol::lol::lol: මොකෙක් හරි කියන එක වචනයකට ඔහොම දුර්වල වෙන්ඩ එපා බන් ඉගෙන ගනිල්ල.

    White unicorns
    :cool::cool:
    :oo::oo::oo::rofl:
    අප්පා බන් ,,,උබනම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,980
    113
    on your location

    ane yako kasadayak bedala daruwek mallek hadala piliwelak weyan online kale kanne nethuwa :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,270
    113
    Malabe
    :oo::oo::oo::rofl:
    අප්පා බන් ,,,උබනම්
    ලබන අවුරුද්දෙත් කබ අදිමු හොදේ,:cool::P:rofl:

    ane yako kasadayak bedala daruwek mallek hadala piliwelak weyan online kale kanne nethuwa :rofl:

    අපි තව පොඩි උන් මචන් කසාදයක් බදින්ඩ තව කල් තියෙනව,;);)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,691
    113
    කැමති තැනක
    මෙවර කඹේදී කාගෙවත් හිත් අමනාපයක් වුනා නම් සමාව ඉල්ලනව :sorry:
    එළකිරි යාලුවෝ සියලුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,843
    113
    colombo
    මෙවර කඹේදී කාගෙවත් හිත් අමනාපයක් වුනා නම් සමාව ඉල්ලනව :sorry:
    එළකිරි යාලුවෝ සියලුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :love:

    :rofl::rofl: aayiuth nahayen adanava:D:D