.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී .... කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී :confused:

    අලුත් වෙන්න ඇති මතකය
    උවමනා වෙන්න ඇති පාරන්න මතකය
    කොහොම උනත් කෙල්ලන්ගෙ හිත්
    අමුතු තැන්ලු මම අසා ඇත්තෙමි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හරි මාන්දමිකයි :rofl::rofl:
    සිරාවට පොල් පෝර කියන්නෙත් යූරියා තමා :lol::lol:
    :eek::eek::eek:
    යුරිය වලට වඩා... පොල් පොහොර වල වෙනත් සංඝටක ඇති බවට උරයේ සටහන් කර තිබුණි... :lol::lol::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අලුත් වෙන්න ඇති මතකය
    උවමනා වෙන්න ඇති පාරන්න මතකය
    කොහොම උනත් කෙල්ලන්ගෙ හිත්
    අමුතු තැන්ලු මම අසා ඇත්තෙමි

    ඔබ නිවැරදි බව මටද හැඟේ :dull:

    එහෙත් නැතිවූ කාලය නැවත ලබාගන්නේ කෙසේද :(


    පරණ පෙම් සුවද මතක් වෙලා වත්ද.....?

    දෑ අවුරුදු ශේෂ පත්‍රය :)

    නෑ ඉතින්..... නිකන් යූරියා ඉහිනවට වඩා... පොල් පොහොර හොදයි නෙ බන්:lol::lol::rofl::rofl::dull:

    :lol: :lol: :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    :eek::eek::eek:
    යුරිය වලට වඩා... පොල් පොහොර වල වෙනත් සංඝටක ඇති බවට උරයේ සටහන් කර තිබුණි... :lol::lol::rofl::rofl:

    උරය එසෙ කියයි නං අපි මක් කියන්නද ?
    උරය අපිට වඩා දන්නවා නොවැ:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උරය එසෙ කියයි නං අපි මක් කියන්නද ?
    උරය අපිට වඩා දන්නවා නොවැ:lol:

    :eek::eek::eek:
    යුරිය වලට වඩා... පොල් පොහොර වල වෙනත් සංඝටක ඇති බවට උරයේ සටහන් කර තිබුණි... :lol::lol::rofl::rofl:

    :lol: :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උරය එසෙ කියයි නං අපි මක් කියන්නද ?
    උරය අපිට වඩා දන්නවා නොවැ:lol:

    මටත් එසේ සිතුනි...... උරය අපිට වඩා බුද්ධිමත් වුයේ කෙසේද.?
    එය ලොකු ගැටලුවකි....
    :eek::eek:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔබ නිවැරදි බව මටද හැඟේ :dull:

    එහෙත් නැතිවූ කාලය නැවත ලබාගන්නේ කෙසේද :(



    දෑ අවුරුදු ශේෂ පත්‍රය :)

    අවුරුදු දෙකක ගොංකං
    අදිනු බැ නොවැ ඇතුන් ලවා වත්
    අමතක කරනවා මිස කරපු ගොංකං
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මටත් එසේ සිතුනි...... උරය අපිට වඩා බුද්ධිමත් වුයේ කෙසේද.?
    එය ලොකු ගැටලුවකි....
    :eek::eek:

    උරය බුද්දිමත් වුවා නොවෙ වෘශබය උරයෙ මුද්‍රනයට අකුරු සකසන්නන්ගෙ බුද්දිය :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවුරුදු දෙකක ගොංකං
    අදිනු බැ නොවැ ඇතුන් ලවා වත්
    අමතක කරනවා මිස කරපු ගොංකං

    :yes: :yes: :dull:

    උරය බුද්දිමත් වුවා නොවෙ වෘශබය උරයෙ මුද්‍රනයට අකුරු සකසන්නන්ගෙ බුද්දිය :lol::lol:

    :lol: :lol:
     
    Status
    Not open for further replies.