.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ආව බලනනට මල් පිපිලාද කියා
    පිපුනු මලක් නම් නැ මෙහි පෙනෙන්නට
    මල් පිපෙන්න මල් පදුරක් වත් නැද්ද
    එහෙනං කොහෙ පිපෙන්නද බොල් පොලවෙ මල්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බඹරුන් කැරකුනු නමුදු මල් පිපෙන තුරා
    පිපෙන හැඩක් නැ අද මලක් වත් මල් වත්ත අරා
    ගැවසි පලක් නැ මල් නැති වත්ත පුරා
    යන්නට සිතුනි අද මට දැන් යහන කරා

    මල් නති තැනක කෙලසද මල් කඩන්නේ.....
    මල් පිපෙන තෙක් බබරුන් බලන්නේ......

    මල් නති තැනකට බබරුන් නැ එන්නේ.....
    ඉතින් කෙලසද අපි නිදන්නේ
    ....:(:nerd:
    :(:(:(:(
     
    Status
    Not open for further replies.