lolz ඒ මොකෝ බන් බයකොහොමද අහ්?
බයෙත් බැ බන්!![]()
මම ඔහේ ඉන්නව ජොලියෙ මම පාඩුවෙ පිස්සුවක් නටාගෙන ඉන්නව මල්ලිඇත්තටමද!
අහ් මෙ මෙ!! උයාට කොහොමද![]()

එහෙම තමා උබලා හෙන චන්ඩි කියලා කව්ද මන්දා කිව්වා!lolz ඒ මොකෝ බන් බයමම ඔහේ ඉන්නව ජොලියෙ
එහෙ කොහොමද ?



උයා දැක්ක ගමන් මගෙ හිත දාල ගියාහායි ෆූස්
හායි අනු අයියා ...... ගොඩ දවසකින් දැක්කෙ උයාව
හලෝ පෙන්ටා
හායො මිට්2
ඉන්න අනික් අයටත් හායි


මී ?? අම් ෆයින් ටූ අක්කි!මම පාඩුවෙ පිස්සුවක් නටාගෙන ඉන්නව මල්ලි
හව් අබෞට් යූ?



කැම්පස් ඉතින් අහන්න දෙයක් නෑ එලකිරි නෙඑහෙම තමා උබලා හෙන චන්ඩි කියලා කව්ද මන්දා කිව්වා!
එහෙත් එහෙමලු බොල! කොහොමද කැම්පස් එහෙම එලකිරිස් ද?![]()
කොහොමද පඩම් වැඩ එහෙම 
පාඩම් වැඩ නම් කරනවා!! දැන් ඉතින් මාර ගෙමක් දෙන්න එපැයි බන්!කැම්පස් ඉතින් අහන්න දෙයක් නෑ එලකිරි නෙකොහොමද පඩම් වැඩ එහෙම
මේ සැරේ කරන්න බලාපොරොත්තුවක් තියෙද![]()

ඉතින් දීපන් කො ෆෝරම් ගානෙ රස්ති ගහන්නෙපාඩම් වැඩ නම් කරනවා!! දැන් ඉතින් මාර ගෙමක් දෙන්න එපැයි බන්!![]()

ela elaane manda.mama FB 1n msg 1k yawwa.![]()

උන් මොකෝ කියන්නෙ ?

ubalata aye ennalu ehe 
ඒ මොකෝ![]()



ok byeai ube kellage peththen wiruddada
mama kepenawa bye mit2, geethq, uocanu & BEN TANNYSON

ඒක දාගෙන පැණී හලන්න බෑ නෙ![]()

uba nam tama hadila ne 
Alo aloයකා!!
අද වැඩ වගෙ![]()
happe dakka kal


මොනාද බං හිත දාලා ගියේ..... කොහෙද ගියේ?උයා දැක්ක ගමන් මගෙ හිත දාල ගියා
කොහොමද?![]()

සීන් එකක් කියන්නෙ!! අනු අයියා යක් මුනක් දාගෙන ඉන්න PIC එකක් fb දාලා තිබ්බෙ!!නෑ..............
මොකෝ සීන් එක ?


