EK Mega Party - Season 04 !!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :frown: මගේ සුව නින්ද කැඩුවා ........ කව්ද කියලා අදුරගත්තෙත් ටික වෙලාවකට පස්සෙ :P

    කාවද හීනෙන් පෙනි පෙනී හිටියෙ ? :rofl:
    හිටුකො මං දෙනව රිං කට පාන්දර 1 පහුවෙලා. දන්නෙ නෑ මගේ හැටි:frown:

    ඒ මොකො ? පෝං එකෙ CLI නැතෙයි ? :rofl:
     
    • Like
    Reactions: dilrasan

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කාවද හීනෙන් පෙනි පෙනී හිටියෙ ? :rofl:
    හිටුකො මං දෙනව රිං කට පාන්දර 1 පහුවෙලා. දන්නෙ නෑ මගේ හැටි:frown:

    ඒ මොකො ? පෝං එකෙ CLI නැතෙයි ? :rofl:
    පාන්දර 1 නම් ප්‍රස්නයක් නෑ ...... අපි නිදි නෑ එවෙලෙට :P

    හ්ම්ම්ම් ...... උයාගෙ නම්බර් එක සේව් කරල තිබ්බෙ නෑ :baffled: