වැන්කුවර් කෙසේ වෙතත් ටොරොන්ටෝවට නම් පට්ට පාළුයි කියල ආරංචියිඋයා නැතුව කැනඩාවට පාළුයි ලූ
වැන්කුවර් වල හිමත් දියවෙනවා
මෙහෙ සීතල වැඩි වෙනවා
ඒ හින්දා තමයි මේ එන්න කියනවා
වැන්කුවර් කෙසේ වෙතත් ටොරොන්ටෝවට නම් පට්ට පාළුයි කියල ආරංචියිඋයා නැතුව කැනඩාවට පාළුයි ලූ
වැන්කුවර් වල හිමත් දියවෙනවා
මෙහෙ සීතල වැඩි වෙනවා
ඒ හින්දා තමයි මේ එන්න කියනවා
chance ganna enna lankawata![]()
හැබැයි ටී ශර්ට් එකක් නම් ඕනේ ඕං
හිටු මාත් එනකන්හැබැයි ටී ශර්ට් එකක් නම් ඕනේ ඕං
![]()
T shirts Made in Canada 
වැන්කුවර් වල හිමත් දියවෙනවා

mehe hima diya wela hugak kal..hima watuneth dawas 2k da koheda..![]()

කැනඩා ඉන්න අයට මේඩ් ඉන් කැනඩා ශර්ට්ස් වැඩක් නෑ ...... හරිනම් දෙන්න ඕනෙ මේඩ් ඉන් සිරි ලංකා එකක්T shirts Made in Canada
![]()

කැනඩා ඉන්න අයට මේඩ් ඉන් කැනඩා ශර්ට්ස් වැඩක් නෑ ...... හරිනම් දෙන්න ඕනෙ මේඩ් ඉන් සිරි ලංකා එකක්![]()
![]()


