EK Mega Party - Season 04 !!

ALii

Member
Nov 6, 2009
1,554
69
0
eka maru adahasa :cool::cool:

එහෙනම් මට කැප්පෙටිපොල අදිකාරම් තුමා ඉන්න ටී ශර්ට එක එවන්ඩ පුලුවන්දෝ;)
මං ගාව $25ක් තියෙනවා :P
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
එහෙනම් මට කැප්පෙටිපොල අදිකාරම් තුමා ඉන්න ටී ශර්ට එක එවන්ඩ පුලුවන්දෝ;)
මං ගාව $25ක් තියෙනවා :P
he he
25$ awada
apita ekath kelawena sean 1k thiyenne :(
apigiya machan
pissu natala hodatama mahansi :nerd:
Api kapuna Jaya wewa :D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    DSC05310-Copy.jpg


    DSC05320-Copy.jpg


    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ ලොවෙත් නෑ:shocked:. අනුවගෙ ත්‍රෙඩ් එක ගිය දුර :D

    එළකිරි දැන් මේක ඇදගෙන පාරෙ තොටේ යද්දි දෙකෙ දෙකේ පොල්ලකින් පතබාන්නත් ලේසියිනෙ :lol:

    බොහෝම ස්තූතියිඅමිල අයියෙ මේ ත්‍රෙඩ් එකේදි අපිවත් අමතක නොකලට.
    ඇන්ඩ් සොරි අමල් කාක්කෙ (දන්නවනෙ හේතුව කිම කියල :oo:)

    දැන් EK Mega partyයේ Season4 එකේ Episode කීයද ? :P:P:P:P:P