EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
woofi badala
19741_1214001465720_1099311310_30519394_8309150_n.jpg
වූෆියව නම් අඳුරගත්තා ඒත් මනමාලි කව්ඩ?
 
Nov 24, 2008
14,813
575
0
78
අයියටම හරිගිය මල්ලි :P
ඔයා විකුණන්නෙ නෑ නේද.. අලි නංගී:oo::cool:
අපි බලා ගමු... හංදියේ බේකරිය සිරිපාලගේ යාළු අටුලට මම කොම්පේන් කරනවා
:lol::lol::lol::rofl::rofl:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපි පවු

අපි දෙන්නා ශෝයො නේද? උයා කොච්චර පිං කල්ලද? :)
අපි පව් නේන්නම් :(

ඒකනෙ, මල්ලියත් ශෝයො ..... ඒත් අපේ ෆැමිලි පොටෝ එක මිසිං, කැමලාවෙ නෑනෙ අපි 3 ඉඳල ගත්තු එක
:(
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔයා විකුණන්නෙ නෑ නේද.. අලි නංගී:oo::cool:
අපි බලා ගමු... හංදියේ බේකරිය සිරිපාලගේ යාළු අටුලට මම කොම්පේන් කරනවා
:lol::lol::lol::rofl::rofl:
ඉතිං මට පාං යැ ඔයා බේකරි කාරයට කිව්වට :P

අශෝක වනයට පාන් නැතුවට කෑම හිඟයක් නෑ බොල :P
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි පව් නේන්නම් :(

ඒකනෙ, මල්ලියත් ශෝයො ..... ඒත් අපේ ෆැමිලි පොටෝ එක මිසිං, කැමලාවෙ නෑනෙ අපි 3 ඉඳල ගත්තු එක
:(
කඩාකප්පල් කාරී ක්‍රියාවක් වෙන්ට බෑද :rofl::rofl::frown: ආයෙ එකක් ගමු
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කඩාකප්පල් කාරී ක්‍රියාවක් වෙන්ට බෑද :rofl::rofl::frown: ආයෙ එකක් ගමු
අනේ මංදා 5ක් විතර ගත්තා 5 ම නෑ ........ ආයෙ කවදා මුණ ගැසේවිදෝඕඕඕඕඕඕ