EK Mega Party - Season 04 !!

:(:(:(:(
ආදරය ‍කරපු කෙල්ල වෙන කෙනෙක් එක්ක බදින දාට
එදා රාත්‍රිය ඒ අසරණ කොල්ල ගත කරපු හැටි ගැන
උඹට හිතාගන්න පුලුවන් ද? :dull:

කෙල්ල උඹට ආදරේ නැති නිසා කෙල්ල ෆුල් ෆන් එකක් ගනී බොල .....වෙන මොනා කරන්නද
:frown::frown::baffled::baffled::baffled::baffled: