EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනේ නෑ අනේ.....:baffled:
මැරෙන්න ක්‍රමයක් හොයනවා
සිම්පල් නෙ කොල්ලො :baffled:

නියඟල ගහේ පස් පංගුව පත අට එකට හිඳලා බොන්න, ඒ එක්කම උදුපියලිය ඉසකුඩිච්චියකුත් දාගත්තනම් ලෙඩේ නිට්ටාවට සුවයි
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:frown::frown: ow man dannawa
tea hadanneth alwathuren ne
මොකද මට ඔරවන්නෙ? :frown: හිටු මාත් ඔරවනවා :frown:

ඔයාල ඇයි මට වෙනස් කම් කරන්නෙ :හොටු පෙර පෙර අඬන ස්මයිලිය:
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මොකද මට ඔරවන්නෙ? :frown: හිටු මාත් ඔරවනවා :frown:

ඔයාල ඇයි මට වෙනස් කම් කරන්නෙ :හොටු පෙර පෙර අඬන ස්මයිලිය:
:rofl::rofl: මුලු පොස්ට් එකම බලල රිප්ලයි කලානම් නේද හොද :rofl:
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සිම්පල් නෙ කොල්ලො :baffled:

නියඟල ගහේ පස් පංගුව පත අට එකට හිඳලා බොන්න, ඒ එක්කම උදුපියලිය ඉසකුඩිච්චියකුත් දාගත්තනම් ලෙඩේ නිට්ටාවට සුවයි

තැන්කු .. සී යූ ඉන් ද හෙල් :)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:rofl::rofl: මුලු පොස්ට් එකම බලල රිප්ලයි කලානම් නේද හොද :rofl:
ඉහි ......... ඉහි ඉහි ....... ඇදගෙන නෑව නේද නංගි පැටියා :lol: :ඒකත් ඇල්වතුර:
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මල් සූටික්කෝ සිංදු කියාපන්
මා දං අත්තක වාඩි වෙලා
පිලේ ඉඳන් ඒ සිංදු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් හෙලා

අමතක නොමවන මතක සිහින ළඟ
මා හද ඉකි බිඳ හඬන වෙලේ
පිපෙන කුසුම් ගැන සමනලයන් ගැන
එපාගයන්නට සූටික්කෝ

ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ
කණාමැදිරියන් වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එහෙනම් කමක් නෑ :cool:
අපරාදෙ නේ එයා බෑ කිව්වෙ ....... නැත්නම් ට්‍රිප් එක එක්ක යන්න තිබ්බා, බෝට්ටුවෙ ඉඩත් තියෙන එකේ :nerd: :rofl: