EK Mega Party - Season 04 !!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඔවු බන්... ලයන් ලොක්ක ග්‍රාමසේවක විභාගෙට පාඩම් කොරනව( ඇත්තටම ඥාන පටි හදනවා ගෙනියන්න ):P:P:P
    ලොක්කයියත් පොඩි සීන් එකකට බැහැල ගුටිකාල .... අර පේරෙ සීන් එකකට කොළඹදි අල්ලන කස්ටිය නෙලලා:no::no::no::no:

    :shocked::shocked:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔවු බන්... ලයන් ලොක්ක ග්‍රාමසේවක විභාගෙට පාඩම් කොරනව( ඇත්තටම ඥාන පටි හදනවා ගෙනියන්න ):P:P:P
    ලොක්කයියත් පොඩි සීන් එකකට බැහැල ගුටිකාල .... අර පේරෙ සීන් එකකට කොළඹදි අල්ලන කස්ටිය නෙලලා:no::no::no::no:

    අයියා ඉස්පිරිතාලෙද?
    :(
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පවු නේද නගා..... හොඳ කොල්ල.....:P:P:P:P
    හ්ම්ම්ම්ම් ......... චෙස් අදින්න තියෙනව නම් මොනා උනත් ගානක් නෑනෙ අයියට ඒකනිසා කමක් නෑ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කව්ද ලයන් කිංග් ද? ........ එයාට චැට් එකට එන්න එපා කියල තියෙන්නෙ අද ...... පාඩම් කරනවා :nerd:
    නෑ ගීත් අයියා ඒක්ක ඉන්නෙ
    මෙන්න මෙයා Pentagram අයියා