EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:):):) ow sathiyen( hoda sihiyen) hitiyoth sowan wenna puluwan :cool:
:yes: :yes: :cool:

ඔයා සෝවාන් වුනොත් මට මාර්ග පල ලබන්න පුලුවන් වෙයි :lol:
ලොල් ....... අනු අයියට ගම්‍ය උනා මං කියපු එක :P හැම පෝස්ට් එකේම කාටහරි මඩක් ගහන්න හොයන අයට ඕවා ගම්‍ය වෙයිද :rolleyes:
 
Nov 24, 2008
14,813
575
0
78
මේ මම? ..... වැරදිලාවත් නෑ, අපි සතියෙන් සෝවාන් වෙන්න ඉන්න අය :baffled:

එලම තමයි.. අපිත් ඉතින් සෝවාන් වෙන්න හිතන් ඉන්න අයනේ
මට රහත් වෙන්න බැරිද සතියෙන්:eek::eek:
 
Nov 24, 2008
14,813
575
0
78
:yes: :yes: :cool:

ලොල් ....... අනු අයියට ගම්‍ය උනා මං කියපු එක :P හැම පෝස්ට් එකේම කාටහරි මඩක් ගහන්න හොයන අයට ඕවා ගම්‍ය වෙයිද :rolleyes:

ඒකනේ ඕකව හදන්නම බෑ නේද...?:eek::eek:
 
  • Like
Reactions: Amalka101

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එලම තමයි.. අපිත් ඉතින් සෝවාන් වෙන්න හිතන් ඉන්න අයනේ
මට රහත් වෙන්න බැරිද සතියෙන්:eek::eek:
පුළුවන් ....... හැබැයි රහත් වෙන්න සතියත් එක්ක ප්‍රඥාවත් ඕනි වෙනවා
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ලොල් ....... අනු අයියට ගම්‍ය උනා මං කියපු එක :P හැම පෝස්ට් එකේම කාටහරි මඩක් ගහන්න හොයන අයට ඕවා ගම්‍ය වෙයිද :rolleyes:
ඔයාටත් මගෙ පොස්ට් එක තේරිලා :lol: ගහපු මඩ ටික හරියටම වැදිල වගේ :P