EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය බේගල් හාමි කියන දේවල් අහන්න එපා

    තව එකක් හරි කිව්ව ගමන් කුඩු කරනව කාර්ඩ් එක :frown:
    අම්මෝ දරුනු වෙන්න එපා ඉයා අවිහින්සකයි ලපටියි ලාමකයි :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕඕඕඕ ගාලු මුවදොර වගේ තැනකදි දැක්කා ඔන්ලයින් සීන් එකකින් හම්බෙච්ච ටී ශර්ට් එකක් ඇඳගත්තු උයා වගේ කෙනෙක් :nerd:
    බඩු මාට්ටු !
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කියන්න බලන්න ඔයාගෙ ලස්සන කටහඩින් (මෙ ආයි කෝල් කරන්නකො ♥)
    එම්. සමයං ........ ආයෙ ගුටි කාපන්, මං කෝල් කරන්නම් දුක සැප බලන්න :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මම මෙච්චර පරන එකෙක් වෙලත් ඇයි ටැග් එකක් දාන්න බැරි :( වැඩේ කැතයි :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එම්. සමයං ........ ආයෙ ගුටි කාපන්, මං කෝල් කරන්නම් දුක සැප බලන්න :P
    :P අනී ඒම කරන්න එපා ඉතින් :P අනිත් දැවසෙ කෝල් කරනකොට තව රෑ වෙලා කෝල් කරන්න :P රෑ 12ට හොල්මනකට මාව බය උනා වගේ සීන් එකක් වෙන්නෙ තව පොඩ්ඩෙන් :P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අහෝ කේදයකි !
    :nerd::nerd:

    ඕඕඕඕ ගාලු මුවදොර වගේ තැනකදි දැක්කා ඔන්ලයින් සීන් එකකින් හම්බෙච්ච ටී ශර්ට් එකක් ඇඳගත්තු උයා වගේ කෙනෙක් :nerd:
    :shocked::shocked::shocked: Menna meya ada gallface gihilla :lol::lol::lol::lol: matu una neda wade :rofl:

    ඔය බේගල් හාමි කියන දේවල් අහන්න එපා

    තව එකක් හරි කිව්ව ගමන් කුඩු කරනව කාර්ඩ් එක :frown:
    :nerd::nerd: mona card 1 da? :nerd:

    :rofl::rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අම්මෝ දරුනු වෙන්න එපා ඉයා අවිහින්සකයි ලපටියි ලාමකයි :D
    හැබෑට ? .......... බලන්ටකො ඒකෙත් හැටි නේ :P

    බඩු මාට්ටු !
    මොනාද මාට්ටු :P ඒකත් ප්ලෑනෙ කොටසක් , කන්ෆියුසියස් නොවී හිටු :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හැබෑට ? .......... බලන්ටකො ඒකෙත් හැටි නේ :P

    මොනාද මාට්ටු :P ඒකත් ප්ලෑනෙ කොටසක් , කන්ෆියුසියස් නොවී හිටු :rofl:

    ඔඔඔ ප්ලෑනෙ කොටහක් නායෙ ගියා:oo:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :P අනී ඒම කරන්න එපා ඉතින් :P අනිත් දැවසෙ කෝල් කරනකොට තව රෑ වෙලා කෝල් කරන්න :P රෑ 12ට හොල්මනකට මාව බය උනා වගේ සීන් එකක් වෙන්නෙ තව පොඩ්ඩෙන් :P
    උඹට නම් සිරාවට මොංගල් බං :P