EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:shocked::shocked::shocked: Menna meya ada gallface gihilla :lol::lol::lol::lol: matu una neda wade :rofl:
ඕඕඕඕ ගියා මම ගෝල්ෆේස් එකේ ඉතිහාසෙ ලියන්න, තවත් පිස්සො ටිකක් එක්ක :P

:nerd::nerd: mona card 1 da? :nerd:
ඒකත් හැබෑව...... කුඩුකරන්නත් කාර්ඩ් එකක් නෑනෙ හඩු ලයන්ට :P
 
  • Like
Reactions: geethq

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹට නම් සිරාවට මොංගල් බං :P
    :P තැන්කූ
    අනිත් දැවසෙ කෝල් කරොත් කොහොමද කතා කරන්න ඕනි
    එදා පවිත්‍ර කිව්වට 4න් එකේ වැටෙනව අමල්ක කියල :P
    තව අමා , දිලිනි !! :P විකාරීයයි මන්දනීයයි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හායි කිවුවා :) මට ලොක්කව වැඩිය දැකල පුරුදු නැ
    සේම් හියර් :D මම ඉතින් ඉස්සර පාටිය තියන් කාපු පොරක් දැන් ටිකක් බිසී නිසා එන්න වෙන්නෙ නැතුව ගියා :D
    ආයෙ සෙට් වෙලා ඉන්නෙ
    කියන ඔබතුමාගෙත් විස්තර එහෙම
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මෙයත් නිකං මව්බිමේ පoචායුධය වගේ ටෝක් නෙ දෙන්නෙ :P
    :baffled::baffled: man echchara cha da? :(:(

    එම්. සමයං ........ ආයෙ ගුටි කාපන්, මං කෝල් කරන්නම් දුක සැප බලන්න :P
    :lol::lol::lol::lol:

    මොකෙද්ද සතෙක් ද ? :ඊඊක්:
    Gebi wargaye sathek :nerd:
     
    • Like
    Reactions: geethq

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :P තැන්කූ
    අනිත් දැවසෙ කෝල් කරොත් කොහොමද කතා කරන්න ඕනි
    එදා කිව්වට 4න් එකේ වැටෙනව අමල්ක කියල :P
    තව අමා , දිලිනි !! :P විකාරීයයි මන්දනීයයි
    අමල්කා නැත්නම් දිලිනි තමා :P වෙන මොකද්ද ඉතිං ;)

    ලෑන්ඩ්ස්ලිප් උනා :P
    :eek::nerd:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඕඕඕඕ ගියා මම ගෝල්ෆේස් එකේ ඉතිහාසෙ ලියන්න, තවත් පිස්සො ටිකක් එක්ක :P

    ඒකත් හැබෑව...... කුඩුකරන්නත් කාර්ඩ් එකක් නෑනෙ හඩු ලයන්ට :P
    :eek::eek::eek: ithihase liyanna :eek::eek: galeface eke tawa aya ekka :eek::eek:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    සේම් හියර් :D මම ඉතින් ඉස්සර පාටිය තියන් කාපු පොරක් දැන් ටිකක් බිසී නිසා එන්න වෙන්නෙ නැතුව ගියා :D
    ආයෙ සෙට් වෙලා ඉන්නෙ
    කියන ඔබතුමාගෙත් විස්තර එහෙම
    මේ පාර A\L ලියනව (1st time) :)
    එතකොට ඔබතුමා? :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :eek::eek::eek: ithihase liyanna :eek::eek: galeface eke tawa aya ekka :eek::eek:
    ගෝල්ෆේස් කතාව ඇදල ගත්තෙ මම නෙමේ ඕගොල්ලො:sorry:, ඒ ගෝල්ෆේස් නෙමේද? :baffled: මං හිතුවෙ එහෙමනෙ :eek:...... මං කොළඹ රට දන්නෙ නෑනෙ :(

    :cool: