මගෙන් අහන්නෙ ඒකි මගේ කසාද ගෑනිද![]()




අපිට කවදත් මෙතන සරුයි මල්ලී.......අද නම් පාටිය මුට සරුයි වගේ![]()

හැරිල තියෙන්නෙ පොල් පැලේටම නෙවි වගේ..... ඊට වඩා ලොකු දේකට![]()

ටියුන් වෙන්නෙ නෑ නේන්නම් ඔක්කොම බ්ලොක් කරලඒක නේන්නම්..තුම්මුල්ලට එළකිරි චැනල් එක ටියුන් වෙන්නෑ?![]()

සිංහල බ්ලොගර්ස්ලා බ්ලොක් වෙලා නෑ?ටියුන් වෙන්නෙ නෑ නේන්නම් ඔක්කොම බ්ලොක් කරල
ප්‍රොක්සි අස්සෙ ගඩගාන්න කම්මලියි![]()
