EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපි දකින නුග ගස්වලත් තල් ගස් හැදෙනවා දෙබල ඒකද?
ඉහි ඉහි ......... ඒක නම් ශෝයො නේ ...... මං අදත් පොටෝස් බල බල හිටියා
ඇත්තම කීවොත් ආච්චිට පොටෝ පෙන්නලා ජුන්ඩක් මංඥං කලා *බ්ලශ්*
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට අල්ලලා දියන් ඔය පණුවො කන බහුතරය කියන එකා

    ඌරන්ට මොන සෞඛ්‍යද නේ?
    ඌරො උනත් දැන් ජරාව කනව අඩුයි මොකද පොඩ්ඩ වැඩදුන ගමන් සීනි කියයි කොලෙස්ටරෝල් කියයි :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ.. දැන් අර පොඩි කෙල්ල ප්‍රින්සෙස් පියානො එන්නෙ නැත මේ පැත්තෙ?
    මේ පැත්තෙ විතරක් නෙමේ ලොග් ඉන් වෙලත් නැද්ද කොහෙද ගොඩ දවසකින් ...... පාළුද? :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉහි ඉහි ......... ඒක නම් ශෝයො නේ ...... මං අදත් පොටෝස් බල බල හිටියා
    ඇත්තම කීවොත් ආච්චිට පොටෝ පෙන්නලා ජුන්ඩක් මංඥං කලා *බ්ලශ්*
    මං ආනන්ද බෝධිය පැනය අහලා අම්මාව මංඥං කළා වගේ