පුත්තලම් පාරද ... කුලියපිටි පාරද ... නුවර පාරද
පාරවල්ම කියල කීයක්ද බන්![]()

පුත්තලම් පාරෙ
1.5km විතර යන්න ඕනෙ

අර ඉස්කෝලයක් තියෙන්නෙ මට නම මතක නෑ .... ඒ ළඟ වගේද![]()
සිහ දද අභිමුව ඉඳල එපා වෙන්නෙ නැද්ද?![]()

මම කාලයක් හිටිය අනේ![]()
කවමදාකවත් නෑ .... මේ අපේ ලංකාව අපි යක්ශ ගෝත්රිකයො![]()

අපේ අක්ක කෙනෙක් ඉන්නව වැල්ලව![]()
කාලයක් හිටියා කිවුවෙ ඉක්කෝලෙ යන කාලෙද?


