සැන්ටව දැක්කෙ හුග දවසකින් අැයි සැන්ටා දුකෙන් ඉන්නෙ


ඔව් බං තාම ලංකාවෙ
ඔව් අනී මම ඉන්නවා![]()

තිල්ස් අක්කි නැද්ද?
මෙ වෙලාවට නිදාගන්නවද?ඕ ඕ ඕ..මම ගෙදර එන වෙලාවට එයා දොයි බබා ගන්නව නෙව...

ඉහි ............... මටත් සතුටුයි ......... මාත් :බ්ලශ්ඩ්:සතුටුයි මට... :බ්ලශ්ඩ්:
ඕ ඕ ඕ ඕ...![]()
මෙ වෙලාවට නිදාගන්නවද?![]()

ඉහි ............... මටත් සතුටුයි ......... මාත් :බ්ලශ්ඩ්:
අක්කි නියම පූවාපූවන්ට දොයිය ගන්න වෙලාවක් කලාවක් නෑනේ...
සෝ සෝ...

මට දැන් EK ඒක ඒපා වෙලා තියන්නෙ![]()



සෝ සෝ ගාන්නෙ? ....... උයා මාව එළවනවද? අනී ..........![]()



කට්ටිය පෙන්නවත් නෑනෙ