EK Mega Party - Season 04 !!

ටේක් ඉට් ඊසි කොල්ලො , ඕව අපිට හොදට පුරුදුයි :P
ඉස්සර නම් ඔහොම එකක් ආවම හොද ආතල් එකක් අරන් තමා ආපහු යවන්නෙ :P

කොනකින් අල්ලල දෙන්න ඌන හොඳ සබ්බුවක්:angry::angry: