EK Mega Party - Season 04 !!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කනේරු රෙකොඩ්ස් සාඩම්බර ඉදිරිපත් කිරීමක්
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    නැගී එන තරුව අමල්කාගේ කුලුදුල් ගීත එකතුව
    ලගදීම බලාපොරොත්තු වන්න
    අලවිය සහ බෙදාහැරීම කනේරු රෙකොඩ්ස්
    :cool:

    ගන්න අයට කනේරු ඇට සමග සීනිත් දෙනවද, නැත්නම් සීනි වෙනම ගන්න ඕනේද:eek:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගන්න අයට කනේරු ඇට සමග සීනිත් දෙනවද, නැත්නම් සීනි වෙනම ගන්න ඕනේද:eek:

    ඔව් සින්දු අහලා කන්න කනේරු ඇට සමග සීනී නොමිලේ
    තොග අවසන් වනතුරු පමනයි. තොග සීමිතයි :yes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔව් සින්දු අහලා කන්න කනේරු ඇට සමග සීනී නොමිලේ
    තොග අවසන් වනතුරු පමනයි. තොග සීමිතයි :yes:

    එහෙනම් කමක් නැහැ ඔන්න ඔහේ මටත් දෙන්න කෝ එහෙනම්:lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් කමක් නැහැ ඔන්න ඔහේ මටත් දෙන්න කෝ එහෙනම්:lol:

    තාම අලවිය සදහා නිකුත් කරලා නෑ කට්ටිය පොර කනවා CD ගන්න :D