කවුද බන් ඔය ටැග් එක දාපු එකා

නිව් ඉයර් එකටත් මට සංස්කෘත භාෂාව මතක් වෙනව

කවුද බන් ඔය ටැග් එක දාපු එකා


server eke time eka waradiyඕඕඕඕ විනාඩි 10ක 15ක වෙනසක් හෑව් (රෑ 12ට දාන සුභ පැතුම් ත්‍රෙඩ් ඔක්කොම වැටෙන්නෙ එකොලහකුත් ගානටලු)![]()
amarikawe unta pissuserver eke time eka waradiyamarikawe unta pissu

දිළිනිගෙ කැනඩා නොම්මරේ මගෙ ලග නැතෝ

සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. 
සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා.
සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
![]()

ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
මටත් එසේම වේවා
