EK Mega Party - Season 04 !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
බෑන් කරවනව වැඩිය දැඟලුවොත් :frown:
:shocked: නංගි බබෝ මම දැන් යනව ෆැමලි ගායි සීසන් දෙක තුනක් බලල නිදාගන්න, සියලුදෙනාටම සුබ රාත්‍රියක්, සුබ අනාගතයක් සහ තෙරුවන් සරණයි !!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:shocked: නංගි බබෝ මම දැන් යනව ෆැමලි ගායි සීසන් දෙක තුනක් බලල නිදාගන්න, සියලුදෙනාටම සුබ රාත්‍රියක්, සුබ අනාගතයක් සහ තෙරුවන් සරණයි !!
ඉහි ඉහි ........... එල ....... බුදු සරණයි, සුබ උදෑසනක් :rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
:shocked: නංගි බබෝ මම දැන් යනව ෆැමලි ගායි සීසන් දෙක තුනක් බලල නිදාගන්න, සියලුදෙනාටම සුබ රාත්‍රියක්, සුබ අනාගතයක් සහ තෙරුවන් සරණයි !!
:shocked: ඔයත් දැන් ටීවී සීරියස් බානවද....;) මේ මම පොඩි දෙයක් කියන්නද:shocked::eek: එපිසොඩ් දෙක තුනක් බලලා නිදා ගන්න...:D සීරියස් පිටින් බලලා අද කීයට නිදා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ:frown::growl:;)
ගුඩ් නයිටි:nerd::(